• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

කොමර්ෂල් බැංකුව මෙරට හොඳම වෙළෙඳ මූල්‍ය බැංකුව ලෙස පිදුම් ලබයි

November 8, 2020
in Business
Reading Time: 1 min read
A A
කොමර්ෂල් බැංකුව  මෙරට හොඳම වෙළෙඳ මූල්‍ය  බැංකුව ලෙස පිදුම් ලබයි
Share on WhatsAppShare on Facebook

මුදල් කළමනාකරණය, ගෙවීම් සහ වෙළෙඳ මූල්‍යනයේ ජයග්‍රහණ ඇගයීම සඳහා පවත්වන Asian Banker Transaction සම්මාන ප්‍රදානෝත්සවයේ 2020 වැඩසටහනේදී පිට පිටම තුන්වන වසරට ‘ශ්‍රී ලංකාවේ හොඳම වෙළෙඳ මූල්‍ය බැංකුව’ (Trade Finance) බවට පත්වීමට කොමර්ෂල් බැංකුව සමත්වී තිබේ.

මෙම සඟරාව විසින් විගණනය පදනම් කරගත් ප්‍රවේශයකින් සිදුකළ දැඩි ඇගයීමකින් පසුව කොමර්ෂල් බැංකුවට මෙම ගෞරවනීය සම්මානය ලබාදී තිබේ. මෙම නිවැරැදි තෝරාගැනීම සිදුකිරීම සඳහා මාස ගණනක් වැයකළ අතර එම තෝරාගැනීම සඳහා සියලුම පාර්ශ්වකරුවන්ට අදහස් දැක්වීමට සඟරාව විසින් අවස්ථාව ලබාදී ඇත. මේ සඳහා උපදේශනාත්මක සහාය ගෝලීය නායකත්ව මණ්ඩලයකින් සහ විෂයානුබද්ධ විශේෂඥයින්ගෙන් ලබාගෙන තිබේ.

කොමර්ෂල් බැංකුවේ වෙළෙඳ මූල්‍යන සේවා භාවිතා කරන දේශීය ආයතනවල සමීක්ෂණයක්, තරගකරුවන්ගේ වෙළෙඳපොළ කොටස වෙනස්වීම පිළිබඳ ඇගයීමක්, බැංකුවේ සමස්ත ව්‍යාපාරික කටයුතුවලින් ප්‍රතිශතයක් ලෙස ගනුදෙනු ව්‍යාපාරයේ තිබෙන උපායමාර්ගික වැදගත්කම සහ එහි ප්‍රමාණය, සමස්ත ආදායම සඳහා ගනුදෙනු ව්‍යාපාරයේ දායකත්වය, ව්‍යාපාරයේ වර්ධනය වෙමින් තිබෙන මූල්‍යමය වටිනාකම, ප්‍රධාන සහ වර්තමාන ගනුදෙනු පදනම සහ කාර්යක්ෂමතාවය සහ පිරිවැය කළමනාකරණය තුළින් බැංකුවේ ගනුදෙනුකරුවන්ට ලබාදෙන වාසි ඇතුළු කරුණු මෙම සම්මානය කොමර්ෂල් බැංකුවට ලබාදීමේදී ඒෂියන් බෑන්කර් විසින් සලකා බලා තිබේ.

SendShareShare
Previous Post

පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට ඩයලොග් මනුසත් දෙරණ සමඟ එක්වෙයි

Next Post

හෙට රට ඇරියත් මේ පැති දිගටම වහලා

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.