කෙල්ලෙක් වුණාම හොඳට මහන්සි වෙන්න ඕනේ…! ඉන්නම් වාලේ ඉන්න කැමැති නැහැ…!කොන්ද කෙළින් තියන් හැම දේකටම මුහුණ දෙන්න ඕනේ…! රශී වික්‍රමසිංහ I Sri Lanka Latest News
ටෙලි තිරයේ මෙන්ම වෙළෙඳ දැන්වීම් හරහාද මේ දිනවල නිතර අප හමුවන ඇය, දුටු පමණින් හඳුනාගත හැකි සුන්දර රුවකට හිමිකම් කියන්නියකි....














