ටැටූ නෑ! කොණ්ඩා මෝස්තර නෑ! සෝෂල් මීඩියා නෑ! එළියේ රඟන්නේ නෑ! නාහෙන් අඬන්නේ නෑ! ක්‍රිකට් ගහන හැටි සංජු සැම්සන්ගෙන් ඉගෙන ගනිල්ලා….! Sri Lanka Latest News
ඉන්දියාව ටී20 ලෝක කුසලානය ගත්තා. විවිධ කතා, විවිධ චෝදනා, විවිධ ප්‍රශ්න, විවිධ දේවල් මැද්දේ ඉන්දියාව ප්‍රීති ඝෝෂා පැවැත්වූවා. මුළු ඉන්දියාවම...














