මේ දිනවල තමිල්නාඩු මහ මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් වී සිටින ජනප්‍රිය නළු තලපති විජේ හා ලංකාවේ සුවහසක් ජනතාවගේ ආදරය දිනාගත් ජනප්‍රියතම සිනමා තරුව බවට පත්ව සිටි විජය කුමාරතුංග අතර පවතින සබඳතාවක් පිළිබඳ මේ වනවිට විශාල කතාබහක් මතුව තිබේ.
මෙම විශේෂ සබඳතාව පිළිබඳ තොරතුරු රැගත් සුවිශේෂ ලිපියක් ලබන සතියේ ‘මව්රට’ පුවත්පතෙන් බලාපොරොත්තු වන්න.










