වකුගඩුව අතුරුදන් වී මියගිය දරුවාට සාධාරණය කෝ? අධිකරණ නියෝගයට අනුව සැකකරුවන් අල්ලන්නේ නැත්තේ ඇයි? Sri Lanka Latest News
බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු ශල්‍යකර්මයකින් අනතුරුව මුස්ලිම් ජාතික දරුවකු මියයාමත්, මරණ පරීක්ෂණයේදී එම දරුවාගේ වම් වකුගඩුව අතුරුදන් වී...














