ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවුල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක නානුඔය දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක (14) බ්‍රහස්පතින්දා දින සවස නිරත විය Sri Lanka Latest News
මෙම චාරිකාව සදහා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මංජුල සුරවීර ආරච්චි ක්‍රිෂ්ණන් කලයිසෙල්වි නානුඔය දුම්රිය ස්ථානයේ භාර නිලධාරීන් සහ රාජය නිලධාරින් බොහෝ පිරිසක් සහභාගී වී සිටියහ ,
නීරීෂන සංචාරය තුළ අමාත්‍යවරයා දුම්රිය ස්ථානයේ පවතින අඩුපාඩු පිළිබඳව සොයා බලා ජාතික ජන බලවේග රජය හරහා අඩුපාඩු සපුරාලීමට පියවර ගන්නා බව ප්‍රකාශ කළේය.



ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය










