• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

වංචාවලට අහුවෙන්න පුළුවන්…! ණයට දෙනවනම් පරිස්සමෙන්…! Sri Lanka Latest News

November 8, 2025
in Astrology
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

නාඩි ජ්‍යොතිෂයට අනුව නොවැම්බර් මාසයේ ඉපදුණු ඔබට ඉදිරි සතිය (නොවැ. 09 සිට නොවැ. 16 දක්වා) කෙසේද යන්න විමසා බලමු.

පසුගිය සතියේ සඳහන් කළ පරිදි මෙම මාසය පුරා ඔබට කුජ සහ සඳු ග්‍රහයන්ගේ ග්‍රහ බලපෑම සිදුවේ. මෙය තරමක ව්‍යාකූල ගති ස්වභාවයක් ගනී. මන්ද සඳු ඉතා සෞම්‍ය සිතුවිලිවලට බලපෑම් කළ හැකි ග්‍රහයෙකි. ග්‍රහ ලොව මවු වශයෙන්ද හැඳින්වේ. එසේම කුජ ග්‍රහයා යනු ග්‍රහ ලොව සෙන්පතියාය. සටන්කාමී ගති ස්වභාවය නිරතුරුවම පිළිබිඹු කරයි. එබැවින් මෙම සතිය තුළ නොවැම්බර් මාසයේ ඉපදුණු පුද්ගලයන් හට තරමක චිත්ත පීඩා ගති ඇතිවේ. සතියේ මුල් දවස් දෙක තුන සෙම් රෝග ආදිය මතුවීමට ඉඩකඩ පවතින නමුත් සතිය මැද සහ අග වනවිට එම තත්ත්වයන් සමනයට පත්වේ. මෙම සතියේදී මුදල් සම්බන්ධයෙන් යම් යම් ගැටලුකාරී තත්ත්වයන් මතුවිය හැකි බැවින් ණයට දීමෙන් හෝ අවිනිශ්චිත කාර්යයන් සඳහා මුදල් යෙදවීමෙන් වැළකී සිටිනවා නම් නුවණට හුරුය. වංචාවන්ට හසුවීමට ඉඩ පවතී.

නෑ හිතමිතුරින් සමග හොඳ හිත වර්ධනය වේ. ඒ සමගම කතාබහට ලක්වන අන්දමේ සිදුවීමක් ඔබට සිදුවිය හැක. බොහෝ විට එය ඔබගේ ජයග්‍රහණයක් වීමට ඉඩ ඇත. තරග විභාග ආදියට මුහුණ දෙන නොවැම්බර් මාසයේ ඉපදුණු ඔබට මෙම සතියේ නිතැතින්ම ජය හිමිවේ. ඒ සඳහා ඒකායන චිත්ත ධෛර්යය යොදවා කටයුතු කිරීම යෝග්‍ය වේ.
අධික සුළං සහ වැසි තත්ත්වයන් මෙම සතිය තුළදී මතුවීමට ඉඩ පවතින බැවින් එම ස්වභාවික සංසිද්ධි මතින් ඇතිවන ගැටලුකාරී තත්ත්වවලට සියල්ලන්ට මෙන්ම ඔබටද මුහුණ පෑමට සිදුවේ. එම නිසා මෙවැනි විපත්වලට පෙර සූදානම උචිත වේ. උස ගස්, අතු ආදිය කඩාවැටීම නිසා දේපළ හානි සිදුවීමට බොහෝ විට ඉඩකඩ පවතී. පුද්ගලික වාහන භාවිත කරන අය තම වාහනවල නඩත්තු කටයුතු නිසි පරිදි සිදුකරවාගෙන ඒවා පරිහරණය කරනවා නම් වාහනවලින් සිදුවීමට හැකි අනතුරුදායක තත්ත්වයන් මගහරවා ගැනීමට හැකියාව ඇත.

සෞන්දර්යය උදෙසා කරන කටයුතු සඳහා සිතෙහි වැඩිපුර රුචිකත්වය ඇතිවේ. නාට්‍ය, රංගනය ආදී නිරත වන නොවැම්බර් මාසයේ උපන් ඔබට ඒ සඳහා නව අවස්ථාවන් උදාවේ. ඒවායින් ආදායම් මාර්ග ගොඩනගා ගැනීමටද හැකියාව ලැබේ.

ප්‍රේමවන්තයන්, විවාහක අය මේ සියලු දෙනා අතරම ඇති අන්‍යොන්‍ය ආදරය වැඩිදියුණු වේ. එය ඉදිරි සතිය පුරාම පවතී. එකිනෙකා වෙනුවෙන් කාලය වැයකිරීමට සියල්ලන්ටම සිත් පහළ වේ.

නොවැම්බර් මාසයේ උපන් ඔබට ඉදිරි සතිය ජයග්‍රාහී, ආදරණීය සතියක් වුවත් ස්වභාවික විපත්වලින් ප්‍රවේසම් විය යුතුය.

මනෝලි බණ්ඩාර
077-9834889

SendShareShare
Previous Post

‘මොන දේ අහිමි වුණත් වේදිකාව අහිමි කර ගන්නෙ නෑ’ – ඉෂාර වික්‍රමසිංහ ! Sri Lanka Latest News

Next Post

අනුරගේ අයවැයේ මේ යෝජනා තිබුණොත් රටම ගොඩ! Sri Lanka Latest News

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.