• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුරගේ අයවැයේ මේ යෝජනා තිබුණොත් රටම ගොඩ! Sri Lanka Latest News

November 8, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
අයවැය නොවැම්බර් 17
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව මේ සිටින්නේ තීරණාත්මක සන්ධිස්ථානයකයි. 2026 අයවැය සුපුරුදු පරණ අයවැයක් විය නොහැකියි.Sri Lanka Latest News

ඇඩ්වොකාටා අපගේ ප්‍රතිසංස්කරණ යෝජනා:
■ වරප්‍රසාද වෙනුවට කාර්යසාධනය තෝරාගත යුතු කාලයයි මේ.
■ සැබෑ ප්‍රතිඵල අගය කිරීම:
සියල්ලන්ටම එකසේ බදු සහන දීම නැවැත්විය යුතුයි. අපට අවශ්‍ය වන්නේ සැබෑ රැකියා, සැබෑ කුසලතා සහ සැබෑ ආයෝජන නිර්මාණය කරන, කාර්යසාධනය මත පදනම් වූ දිරිගැන්වීම්ය.
■ ගොවීන් සවිබල ගැන්වීම:
ශාක ප්‍රභේද ආරක්ෂණ (පී.වී.පී.) නීති සම්මත කළ යුතුයි. මෙය නවෝත්පාදනයට මග පාදන අතර, ඔරොත්තු දෙන බෝග වගා කිරීමට සහ ආදායම් ඉහළ නංවා ගැනීමට ගොවීන්ට උපකාරී වනු ඇත.
■ ඉඩම්වල වටිනාකම නිදහස් කිරීම:
‘බිම් සවිය’ වැඩසටහන කඩිනම් කළ යුතුයි. ඉඩම් යනු කඩදාසිවලට සිරවූ ‘මළ ප්‍රාග්ධනයක්’ නොවිය යුතුයි. පවුල්වලට ණය ලබාගැනීමට සහ ආයෝජනය කිරීමට හැකි වන පරිදි එහි වටිනාකම නිදහස් කරමු.
■ පාරිභෝගිකයාට ප්‍රමුඛත්වය දීම:
ආරක්ෂණවාදයෙන් (Protectionism) සිදුවන්නේ වරප්‍රසාද ලත් සුළු පිරිසක් ආරක්ෂා වන අතරතුර, අන් සැමට ඉහළ මිලක් ගෙවීමට සිදුවීමයි. තරගකාරී වෙළෙඳ ප්‍රතිපත්තියක් යනු ඔබට අඩු මිල ගණන් සහ පුළුල් තේරීමක් ලැබීමයි.
■ සමාජ ආරක්ෂණ පද්ධතිය නවීකරණය කිරීම:
නවීන ආර්ථිකයක් තුළ සේවකයින්ට සහාය වන සහ ඔවුන්ගේ විශ්‍රාම ඉතුරුම් සුරක්ෂිත කරන පද්ධතියක් අපට අවශ්‍යයි.

කඩිනම් විසඳුම් නොව, දීර්ඝකාලීන ප්‍රතිසංස්කරණ සඳහා කාලයයි මේ. අපි සාධාරණත්වය, නවෝත්පාදනය සහ වගවීම මත පදනම් වූ අනාගතයක් ගොඩනගමු.

SendShareShare
Previous Post

වංචාවලට අහුවෙන්න පුළුවන්…! ණයට දෙනවනම් පරිස්සමෙන්…! Sri Lanka Latest News

Next Post

ඇපීල් එකේ තීන්දුව එනකම් මහින්දානන්දයි-නලිනුයි දිගටම ඇතුළේ! ඇප ඉල්ලීම කුණු කූඩෙට!  I Sri Lanka Latest News

MORE NEWS

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

සියඹලාණ්ඩුවේදී වී ප්‍රශ්නය මුල්කරගෙන ගොවි ජනතාව සහ මාලිමා ප්‍රාදේශීය නායකයන් අතර උණුසුම් තත්ත්වයක් මතුවූයේ මෙසේය.Sri Lanka Latest News

Read more
බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.