• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

රට ගිහින් ගොඩයන චාන්ස් එකක්…! ඔබේ හඳහනේ රට යන පාර මෙන්න…! රට ගමන්වලදී රාහුට තියෙන්නේ මාරම බලයක්…! අද කාලේ හුඟක් දෙනෙක්ගේ හීනයක් වෙලා…! Sri Lanka Latest News

May 1, 2026
in Astrology
Reading Time: 2 mins read
A A
මාසෙකට 25000ක් ලංකාවෙන් යනවා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තියෙන්නේ කවදා හරි එක දවසක් හරි මුහුදෙන් එහා රටකට පය ගහන්න. කවුරුත් කැමතියි තමන්ගේ උපන් බිමේ ඉඳලා මහන්සි වෙනවට වඩා, තව රටකට ගිහින් අලු‍ත් අත්දැකීමක් ලබන්න, එහෙමත් නැත්නම් අතමිට සරු කරගන්න. හැබැයි ඉතින්, කවුරු කොහොම හිතුවත් හැමෝටම රට යන වාසනාව ලැබෙන්නේ නැහැ. ඕනෑම මනුස්සයෙක් උපදිනකොට අරන් එන ඒ ”‍ග්‍රහ සිතියමේ”‍ ඒ කියන්නේ කේන්දරේ, රට යන්න නම් වාසනාව ලියවිලා තියෙන්නම ඕනේ. Sri Lanka Latest News

ජ්‍යොතිෂය ගැන බලනකොට විදේශ ගමන්වලට මූලිකවම බලපාන්නේ කේන්දරේ 12 වැන්නයි. ඒ වගේම තමයි 7, 9 සහ 10 යන තැන්වලිනුත් අපේ ගමනාන්තය තීන්දු වෙනවා. ඔබේ කේන්දරේ 1 වැන්නෙන් කියන්නේ ඔබ උපන් රට ගැන නම්, 4 වැන්නෙන් කියන්නේ ඔබ ඉන්න තැන ගැනයි. ඉතින් ඒ ස්ථානවල ඉන්න ග්‍රහයෝ චර රාශිවල වගේ හිටියොත්, ඒ කියන්නේ නිතරම වෙනස් වෙන ස්වභාවයක හිටියොත්, ඔබව උපන් රටෙන් එළියට පටවන්න ඒ ග්‍රහ බලපෑමට පුළුවන්.

විශේෂයෙන්ම ලග්නාධිපති 7 වැන්නේ පදිංචි වෙලා හිටියොත්, ඒ ජන්මියාට උපන් රටේ ඉන්නවාට වඩා විදේශ රටක ඉන්නයි වාසනාව ලැබෙන්නේ. ඒ විතරක් නෙවෙයි, 4 වැන්නාධිපති ගුරු එක්ක එකතු වෙලා සුබ තැනක හිටියොත්, මුළු ජීවිත කාලයම පිටරටක ගත කරන්න ඒක ප්‍රබල හේතුවක් වෙනවා. අපි යන වාහනේ පවා ග්‍රහයෝ තීන්දු කරනවා කිව්වොත් ඔබ පුදුම වේවි. මිථුන, කන්‍යා වගේ වායෝ රාශි බලවත් වුණොත් ඔබ යන්නේ ගුවන් යානයකින්. මීන වගේ ජල රාශි බලවත් වුණොත් ඔබ නැවක හෝ බෝට්ටුවක නැගලා මුහුදෙන් එතෙර වෙන්නයි වාසනාව තියෙන්නේ.
රට යන ගමන්වලදී රාහුටත් තියෙන්නේ මාර බලයක්. රාහු 3, 6, 8, 11 හෝ 12 යන තැනක හිටියොත්, ඒ ජන්මියා නිතර නිතර විදෙස් සංචාරවල යෙදෙනවා. ඒ වගේම තමයි 7 වැන්නේ රවි උච්ච වෙලා හිටියොත්, විශේෂයෙන්ම තුලා ලග්නය වෙලා රවි මේෂයේ හිටියොත්, ඒක විදේශ රැකියාවකට ලැබෙන සුපිරිම පිහිටීමක්. සමහර අයට විවාහයෙන් පස්සේ රට යන යෝග උදාවෙනවා. ඒ 7 වැන්නාධිපති 12 වැන්නේ පදිංචි වෙලා හිටියොත්. එහෙම වෙලාවට විවාහ වෙන සහකරු හෝ සහකාරිය දැනටමත් රට ඉන්න කෙනෙක් වෙන්නත් ඉඩ තියෙනවා.

හැබැයි ඉතින් කොච්චර යෝග තිබ්බත්, වැඩේ කෙරෙන්නේ නැති වෙලාවලු‍ත් තියෙනවා. අන්න ඒ වෙලාවට තමයි අපි බලන්න ඕනේ 22 වැනි දෙර්කාණාධිපති වගේ අසුබ ග්‍රහයෝ අපේ රට යන ගමනට වැට කඩොලු‍ බඳිනවාද කියලා. සමහර වෙලාවට සෙනසුරු හෝ ගුරු වගේ මන්දගාමී ග්‍රහයෝ නිසා ගමන ප්‍රමාද වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔබේ කේන්දරේ තියෙන මේ ග්‍රහ බලපෑම් ගැන හරියටම අවබෝධයක් අරගෙන, අසුබ බලපෑම්වලට ශාන්ති කර්මයක් කරගත්තොත්, රට ගිහින් ගොඩයන ඒ රන් දොරටුව ඔබටත් ඉක්මනින්ම විවෘත වේවි.

ජ්‍යොතිෂවේදී ඔස්මන් පෙරේරා

SendShareShare
Previous Post

අළු යටින් ගිනි තියෙන සුදු මැණිකේ…! කාලෙකට පස්සේ දකිද්දි ලොකු වෙනසක් දැනෙනවා…! පහුගිය ටිකේ ආරාධනා ආවේ නැහැ…! දමයන්ති ෆොන්සේකා I Sri Lanka Latest News

Next Post

අබිරහස් ලෙස ඊයේ මියගිය මහාභාණ්ඩාගාර නිලධාරියා ගැන ඊට දවස් දෙකකට කලින් ඇමැති නලින්ද කැබිනට් හමුවේදී කිව්වේ මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සතුන්ට ආදරය කරන අයකු ලෙස මෙවැනි දැවැන්ත සුරතල් සතුන්ගේ සැණකෙළියක් පැවැත්වීම සම්බන්ධයෙන් සතුටු වන බවත් සතුන්ට ආදරය කිරීම පුද්ගලයකු සතු...

Read more
Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

දුවත් එක්ක තියෙන ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙස බල කරමින්, පොලිස් කාන්තාවක් පාසල් සිසුවෙකු පැහැරගෙන ගිහින් හොඳටම ගහලා I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම යාමේ වසර දෙකේ දීර්ඝය තවත් ක්ෂේත්‍ර රැසකට එයි! විශේෂඥ වෛද්‍යවරුන්ට පොලිසියට රස පරීක්ෂවරුන්ටත් දෙන්න සැලසුමක්! Sri Lanka Latest News

මාග්‍රට් තැචර් ලංකාවවට ආ වෙලාවේ යාපනය කොටුවේ සිරවී සිටි සෙබළුන් 250ක් බේරාගන්න දියත් කළ ඓතිහාසික රාත්‍රී මෙහෙයුම ඇතුළු තවත් මෙහෙයුම් රැසක්! හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහයන්ගේ ස්වයංචරිතාපදානය එළිදකී! PHOTOS I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.