• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Tuesday, March 21, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Astrology

අවුරුද්දම සුබ කරන බුද්ධ බල මංජුසාව…

March 26, 2022
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
අවුරුද්දම සුබ කරන බුද්ධ බල මංජුසාව…
893
SHARES
2.8k
VIEWS
Share on FacebookShare on Twitter

2022 සිංහල අලුත් අවුරුදු උදාවට ඇත්තේ තවත් දින කිහිපයකි. ගෙවීගිය වසරවල සිංහල අවුරුද්දට ඔබ, ඔබට සහ ඔබේ පවුලට යහපතක් වේවායි සිතා විවිධ දේ කරන්නට ඇත. කිරි ඉතිරවීම, ජල බඳුනක් රැගෙන තැන්පත් කිරීම, විවිධ පූජා ක්‍රම ඉටුකිරීම ආදී නොයෙකුත් දේ කිරීමත්, එමගින් ඉදිරි වසර සුබ වේවායි ප්‍රාර්ථනා කිරීමත් සාමාන්‍ය ක්‍රමයයි. එහෙත් එවැනි ක්‍රම උපායන්ගේ සුබ ප්‍රතිඵල කෙතරම් දුරට සාර්ථක වූයේද යන්න විමසා බැලීමද වැදගත් වේ.

එහෙත් මේ සියල්ල අභිභවමින් මහා බුද්ධ ශක්තියේ බල ඉතා සූක්ෂ්මව භාවිත කරමින් අවුරුදු නැකැත් උදාවේදී එම ශක්තිය නිවෙසේ ස්ථානගත කර කාටත් රහසේ ඉතා ඉහළ ප්‍රතිඵල අත්විඳින්නෝ සිටින බව බොහෝ දෙනෙක් නොදන්නවා විය හැකිය. පෙර සඳහන් කළ සියලු කාරණා අභිභවමින් මෙලෙස බුද්ධ මන්ත්‍ර සහ බුද්ධ බලය තම යහපත උදෙසා භාවිත කිරීම මගින් නිවැසියන්ට කිසිදු අපල උපද්‍රවයක් සිදු නොවන අතර, ඉතා උසස් ලෙස යහපත උදාකෙරෙන බවත්, වසර පුරාම සෞභාග්‍යය ළඟාකෙරෙන බවත් බොහෝ දෙනකු අත්දැකීමෙන් පිළිගනියි. එමෙන්ම මෙය ඉතා රහසිගතව සිදුකරන්නට එම කටයුතුවලට හුරු වූවන් ක්‍රියා කරන බවක්ද පෙනෙන්නට ඇත්තේ එනිසාය.

මෙහිදී ‘සබ්බපාපස්ස’ ගාථා රත්නයට විශේෂ තැනක් හිමිවන අතර එය තඹ පත්‍රයක ලියා ඔබගේ නිවෙසේ සුදුසු ස්ථානයක තැන්පත් කිරීමෙන් ඉතා ඉහළ ප්‍රතිඵල අත්විඳින්නට හැකියාව ලැබේ. ඒ සඳහා වඩාත් සුදුසු ස්ථානයක් සොයා පිරිසිදු කොට අවුරුදු නැකැතින් තැන්පත් කර ගැනීම යහපත් වන අතර ඔබට මෙය ඉතා අලංකාර අයුරින් කළ හැකි නම් ප්‍රතිඵල තවත් වර්ධනය කෙරෙනු ඇත. අවශ්‍ය වන්නේ ඉතා විශ්වාසවන්තව මෙය ඉටුකිරීමය. ප්‍රතිඵල දිනෙන් දින ඔබටම බලාගත හැකි වනු ඇත.

ජ්‍යොකිෂවේදී ජයශ්‍රී නන්ද කුමාර

Share357Tweet223SendShare89
Previous Post

ගෝඨා දිනවන්න බැහැලම වැඩ කරපු මැදගොඩ හිමියන් හමුවන්න ‘හරි මග’ අරන් විමල්ලා යයි! ‘රට පාවා දෙන්නයි හදන්නේ!’ මැදගොඩ හිමියන් දැන් ගෝඨා ගැන කියන කතාව අහලම බලන්න! (VIDEO & PHOTO)

Next Post

මාස 2ක් ඇතුළත අලුත් ව්‍යවස්ථාවක්! 13ට එහා ගිය බලය බෙදීමක්! උතුරේ ඉඩම් ඇල්ලීම නවත්වයි! අල්ලපු ඒවත් නිදහස් කරයි! උ/නැ සංවර්ධනයට ඒකාබද්ධ කමිටුවක් සහ අරමුදලක්! ජනපති පොරොන්දු වූ දේවල් සුමන්තිරන් එළියට දමයි! (VIDEO)

MORE NEWS

93 සෙනසුරු කුම්භ ලග්නෙට ආපු වෙලාවේ හිටපු ජනාධිපතිට ගෙදර යන්න වුණා! අවුරුදු 30කට පස්සේ ජනවාරි 17 ආපහු සෙනසුරු කුම්භ ලග්නෙට එනවා! අවුරුදු 55ක කෙනෙක් රටේ ජනාධිපති වෙනවා! චන්ද්‍රිකා-මහින්ද රටේ ජනාධිපති වෙනවා කියපු රාජකීය දෛවඥයා රටේ ඊළඟ ජනාධිපති ගැන ආන්දෝලනාත්මක අනාවැකියක් කියයි…!
Exclusive

93 සෙනසුරු කුම්භ ලග්නෙට ආපු වෙලාවේ හිටපු ජනාධිපතිට ගෙදර යන්න වුණා! අවුරුදු 30කට පස්සේ ජනවාරි 17 ආපහු සෙනසුරු කුම්භ ලග්නෙට එනවා! අවුරුදු 55ක කෙනෙක් රටේ ජනාධිපති වෙනවා! චන්ද්‍රිකා-මහින්ද රටේ ජනාධිපති වෙනවා කියපු රාජකීය දෛවඥයා රටේ ඊළඟ ජනාධිපති ගැන ආන්දෝලනාත්මක අනාවැකියක් කියයි…!

January 18, 2023
2023 හොඳ-නරක සුබ-අසුබ දැනගන්න
Exclusive

2023 හොඳ-නරක සුබ-අසුබ දැනගන්න

January 2, 2023
ප්‍රබලයන්ට අපලයි අසුබ ප්‍රතිපල නවත්වන්න බෑ… චන්ද්‍රග්‍රහණයෙන් මහා විනාශයක්…
Exclusive

ප්‍රබලයන්ට අපලයි අසුබ ප්‍රතිපල නවත්වන්න බෑ… චන්ද්‍රග්‍රහණයෙන් මහා විනාශයක්…

November 16, 2022
රනිල් ජනාධිපති වුණේ කොහොමද? රාජපක්ෂලාගේ රාජ යෝගය අවසන්ද? ජනවාරි මාසෙන් පස්සේ රටට වෙන දේ? අනිවාර්යෙන්ම ඊළඟ රාජ්‍ය නායකයා කවුද? බලවත්ම කේන්ද්‍රය තියෙන්නේ රනිල්ටද? සජිත්ටද? අනුරටද? නාමල්ටද? දිගුකලක් නිහඬව සිටි රාජකීය ජ්‍යොතිෂවේදියා එළියට ඇවිත් ප්‍රබල අනාවැකි කියයි…
Exclusive

රනිල් ජනාධිපති වුණේ කොහොමද? රාජපක්ෂලාගේ රාජ යෝගය අවසන්ද? ජනවාරි මාසෙන් පස්සේ රටට වෙන දේ? අනිවාර්යෙන්ම ඊළඟ රාජ්‍ය නායකයා කවුද? බලවත්ම කේන්ද්‍රය තියෙන්නේ රනිල්ටද? සජිත්ටද? අනුරටද? නාමල්ටද? දිගුකලක් නිහඬව සිටි රාජකීය ජ්‍යොතිෂවේදියා එළියට ඇවිත් ප්‍රබල අනාවැකි කියයි…

November 8, 2022
කැලඹිලි රැසක්! විපක්ෂය හිස ඔසවයි! ජනතාව ප්‍රතිචාර දරුණු වෙයි! ජ්‍යොතිෂවේදිනී හේරත් මැණිකෙගෙන් අනාවැකි රැසක්…!
Exclusive

කැලඹිලි රැසක්! විපක්ෂය හිස ඔසවයි! ජනතාව ප්‍රතිචාර දරුණු වෙයි! ජ්‍යොතිෂවේදිනී හේරත් මැණිකෙගෙන් අනාවැකි රැසක්…!

September 21, 2022
මේ කලබල අස්සේ 12 වැනිදා සෙනසුරු මාරුවෙනවා! රට ඇතුළේ බරපතළ මාරුවීම් රැසක් වෙනවා!
Exclusive

මේ කලබල අස්සේ 12 වැනිදා සෙනසුරු මාරුවෙනවා! රට ඇතුළේ බරපතළ මාරුවීම් රැසක් වෙනවා!

July 11, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ගැන හර්ෂ මහා හෙළිදරව්වක් කරයි! කෝටි ගණන් ගෙවලා පත්තරවල දැන්වීම් දානවා! සුපිරි මත්පැන් දීලා පාටි දාන්න කෝටි ගණන් වියදම් කරනවා! හැබැයි ජනතාවට සහනයක් වන සුවසැරියට ගෙවන්න රක්ෂණ සංස්ථාවට සල්ලි නෑ! එහෙම වෙන්නෙ කොහොමද? (VIDEO)
Exclusive

කෝප් එකේදි එළියට ආපු රක්ෂණ සංස්ථාවේ ‌බිලියන ගණන් ගැහිලි ගැන අපි කලින් එකක් හෙළිකළා! ඒ පාර අපි කිව්වේ ලොක්කන්ගේ පඩි රහසක් කියලා! මෙන්න දෙවැනි එක! මේ පාර කියන්නේ විදෙස් ශ්‍රමිකයන් රක්ෂණය කරද්දි හොර පාරෙන් ගහපු කෝටි ගාණක ගැහිල්ලක් ගැන! ලිපිගොනුත් නෑ! අහද්දි ලොක්කන්ට කටඋත්තරත් නෑ! ඊළඟ වංචාවත් හෙට අනිද්දම එළියට දානවා! VIDEO

March 21, 2023

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නිලධාරීන් පසුගිය දිනෙක කෝප් කමිටුව හමුවට කැදවා තිබුණු අතර එහිදී පසුගිය කාලයේදී සිදුව ඇතැයි කියන වංචා...

Read more
මහ මොළකරු… ආරක්ෂක ලේකම්… පොලිස්පති… දේශබන්දු… දඩයම සහ ජවිපෙ! (VIDEO)

හම්බන්තොට වරාය විකුණපු වෙලාවෙත් රනිලුයි මලිකුයි මේ වගේම උජාරුවෙන් පෙන්නුවා! අදත් ඒ වගේම කොන්දේසිවලට යට වෙලා බදු බර වැඩි කරලා රාජ්‍ය ආයතන විකුණලා ණය අරන් උජාරුවෙන් කතා කරනවා! ලැජ්ජයි! IMF ගැන ජවිපෙ මතය! VIDEO

March 21, 2023
ස්ථාවර නියෝග 21යි 2  යටතේ මේ පාර්ලිමේන්තුව ඇතුළේ පිටස්තර කෙනෙකුට කතා කරන්න බෑ! වහාම කතානායකතුමා එයාව එළියට දාන්න! කව්ද අද පාර්ලිමේන්තුවට ආපු පිටස්තරයා? සභාව උණුසුම්! (VIDEO)

කවදාවත් IMF යන්නේ නෑ කියපු පොහොට්ටු අය අද වීරයෝ වෙලා! කෝටි ගාණක IMF ණයක් අරන් පුදුම චූන් විල්ලක් චූන් වෙලා! VIDEO

March 21, 2023
සල්ලි දුන්නත් පාර අතිදුෂ්කර බව මතක තියාගන්න! මේක රිදී උණ්ඩයක් නෙමෙයි! IMF ණයේ තියෙන හොඳ නරක දෙකම MOODY’S පෙන්වා දෙයි!

සල්ලි දුන්නත් පාර අතිදුෂ්කර බව මතක තියාගන්න! මේක රිදී උණ්ඩයක් නෙමෙයි! IMF ණයේ තියෙන හොඳ නරක දෙකම MOODY’S පෙන්වා දෙයි!

March 21, 2023
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)

අද උදේම පාර්ලිමේන්තුව උණුසුම් වෙයි! ආණ්ඩුව ගෙනා ගැසට් එකට සජිත් ඡන්දයක් ඉල්ලයි! අණ්ඩුවත් සජිත්ගේ යෝජනාවට පක්ෂව අත උස්සයි! ආණ්ඩුවේ ගැසට් එක පරාද වෙයි! සජිත් නීති සිසුන්ට සාධාරණය ඉටු කරයි! VIDEO

March 21, 2023

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version