• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ආදරය පිරුණු සතියක්…! Sri Lanka Latest News

February 14, 2026
in Astrology
Reading Time: 2 mins read
A A
එයා මල්වරවූයේ මැයිද?
Share on WhatsAppShare on Facebook

නාඩි ජ්‍යොතිෂයට අනුව ඕනෑම වර්ෂයක පෙබරවාරි මස උපන් ඔබට මෙම එලඹෙන සතිය (පෙබ. 15 සිට 22 දක්වා) කෙසේ ගතවේද යන්න විමසා බලමු.Sri Lanka Latest News
සිකුරු ග්‍රහයාට මූලිකව ඇරැඹෙන මෙම සතිය ඔබට ආදරණීය සතියක් වනවා නොඅනුමානය. ආදරය, දයාව, කරුණාව මූලිකව ඇරැඹෙන මෙම සතියේ ඔභුගේ ආර්ථිකය කෙසේ වේද කියා විග්‍රහ කර බැලුවහොත් මෙම සතිය ඔබගේ ආර්ථිකයට ඉතා සුබදායක ආරම්භයකි. නව ආදායම් මාර්ග උත්පාදනය වේ. එසේම ඔබ ස්වයං රැකියා කරන අයෙක් නම් තමාගේම ව්‍යාපාරයක් ගොඩනගා ගත් අයකු නම් ඔබට ඉතා යහපත් ප්‍රතිඵල ලැබෙන සතියකි. ආදායම වියදම අතර කලින් පැවැති දෝලනය වන ස්වභාවය මඳකට නතර වනවා සේම ඔබට යම්කිසි මුදලක් ඉතිරි කරගැනීමට හැකියාව උදාවේ. තැන්පතු ගිණුමක් ඇරැඹීමට සුබ සතියකි.

ගෘහ ජීවිතය ඉතා යහපත් අන්දමට ගතවන කාලයකි. ආදරය, කරූණාව පවුල තුළ එකමුතුකම වැඩි කරයි. ඔබට ඉතා ආදරණීය අන්දමින් පවුල වෙනුවෙන් යමක් කිරීමට මෙම සතිය තුළ සිත් පහළ වේ. සතිය අග දවස් 2, 3ක කාලයක් යම්තාක් දුරකට ගැටලු මතුවීමට හැකියාව ඇත. මෙම තත්ත්වය ඉතා හදිසියේ ගන්නා තීරණ මුල්කරගෙන හටගනී. දූ දරුවන් වුවද ඔබ සමග ඉතා සුහදශීලීව කටයුතු කරයි.

අධ්‍යාපනයට තරමක බාධාකාරී ස්වභාවයක් පැනනැගීමට පුළුවන. අනවශ්‍ය සබඳකම් නිසා අධ්‍යාපනයට බාධා පැමිණීමේ හැකියාවක් ඇත. ඉගෙන ගන්නා දරුවන් මේ පිළිබඳ දැනුවත් වීම වඩා වැදගත් වේ. මේ පිළිබඳ අවබෝධයෙන් හා අධිෂ්ඨානයෙන් කටයුතු කරන අයට මෙම තත්ත්වය මගහරවා ගැනීමට පුළුවන. එසේම තරග විභාග ආදියට මුහුණ දෙන පෙබරවාරි උපන් ඔබ මනස සැහැල්ලු කරගෙන ඒවාට ඉදිරිපත් වන්න. ආනාපානසති භාවනාව ප්‍රගුණ කිරීම තුළින් ඔබට ජයග්‍රහණය කරා යෑමේ අවස්ථාවන් උදාවේ.
රැකියා ස්ථානවල තමාට ඇති ආකර්ෂණීය ස්වභාවය වැඩිවේ. විශේෂයෙන්ම විරුද්ධ පාර්ශ්වයේ අයගෙන් වෙනදා නොතිබුණු පිළිගැනීමක් ඇතිවේ. එසේම රැකියාවේ කටයුතු උදෙසා දුරබැහැර ගමන් බිමන් ආදියට සහභාගි වීමට අවස්ථාව ලැබේ.

රෝගාබාධ පිළිබඳ සලකා බැලීමේදී රුධිරය ආශ්‍රිත රෝගාබාධ ඇතිවීමට පුළුවන. ලේ අඩුකම නිසා ඇතිවන නීරක්තිය වැනි රෝග තත්ත්වයන් වර්ධනය විය හැකිය. පාද ආශ්‍රිතව යම් යම් ගැටලුකාරී තත්ත්ව මතුවීමට පුළුවන.

සමස්තයක් ලෙස ගත්කල පෙබරවාරි උපන් ඔබට මෙම සතිය මිශ්‍ර ඵල උදාකරන සතියකි.


මනෝලි බණ්ඩාර
නාඩි ජ්‍යොතිෂවේදිනී
0779834889

SendShareShare
Previous Post

ටිල්වින් ඉන්දියාවෙදි වෙනස් වෙයි! Sri Lanka Latest News

Next Post

ආවේ නළුවෙක් වෙන්න හිතාගෙන…! මගේම කියලා ආර්ට් එකකට ටොප් වැඩක් දෙනවා…! බස් ස්ටෑන්ඩ් එකේ නිදාගෙන ෂූටින් ගියේ…! සල්ලි බලන් වැඩකට අතගහන්නේ නැහැ…! කාපු කට්ට ගැන අම්ම තාත්තවත් දන්නේ නෑ…! ලහිරු ප්‍රසංග I Sri Lanka Latest News

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ආයෙත් හදිස්සියේ ඡන්ද සටනක් පටන් අරන්ද? ටික්ටොක් එකේ අනුරගේ සජිත්ගේ නාමල්ගේ යන මේ වීඩියෝ මොනවාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් හදිස්සියේ ඡන්ද සටනක් පටන් අරන්ද? ටික්ටොක් එකේ අනුරගේ සජිත්ගේ නාමල්ගේ යන මේ වීඩියෝ මොනවාද? VIDEO I Sri Lanka Latest News

මේ දිනවල ටික්ටොක් සමාජ මාධ්‍යයේ ඇති කෙටි වීඩියෝ අතර ජනාධිපතිවරයාටත්, විපක්ෂනායකවරයාටත්, පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයාටත් ඉහළ ප්‍රතිචාරය හිමිව ඇති ආකාරයක් දැකගන්නට...

Read more
‘බල්ලොත් එක්ක බෑ..’! වැලිගමදී දැන් පෙන්වනවා..! VIDEO I Sri Lanka Latest News

‘බල්ලොත් එක්ක බෑ..’! වැලිගමදී දැන් පෙන්වනවා..! VIDEO I Sri Lanka Latest News

බ්‍රිතාන්‍ය නව අගමැති ඇන්ඩිට විපක්ෂනායක සජිත් සුබපතයි! I Sri Lanka Latest News

බ්‍රිතාන්‍ය නව අගමැති ඇන්ඩිට විපක්ෂනායක සජිත් සුබපතයි! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල එළියට එන්නෙ නැතිව අනුර මොනවද කරන්නේ..? කාටත් දැනෙන ලොකු වැඩකට අතගහන්නයි යන්නේ..! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාලාව පිරෙන්න නීතීඥවරුන් සහභාගී වූ සමගි නීතීඥ සම්මේලනයේදී විපක්ෂනායක සජිත් කරපු කතාවට රට පුරා නීතී ප්‍රජාවගෙන් පැසසුම්! සම්පූර්ණ කතාව මෙන්න! හැමෝම අහන්න වටින කතාවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.