එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ ඇන්ඩි බර්න්හැම් මහතා වෙත සුභාශිංසන පිරිනමමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා x පණිවුඩයක් තබා තිබේ.Sri Lanka Latest News
‘එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ ඇන්ඩි බර්න්හැම් මහතා වෙත මාගේ උණුසුම් සුබපැතුම් පිරිනමමි. සාමාන්‍ය ජන ජීවිතය මුල් කරගත් දේශපාලනය තවදුරටත් ජයග්‍රහණය කරන බවට ඔබගේ නායකත්වය මනා සාක්ෂියකි. අපගේ ජාතීන් අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට බලාපොරොත්තු වන්නෙමු.’
Warm congratulations to @AndyBurnhamGM on becoming Prime Minister of the United Kingdom. Your leadership is proof that politics rooted in ordinary people’s lives still wins. We look forward to deepening the bonds between our nations.
— Sajith Premadasa (@sajithpremadasa) July 20, 2026










