• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

හොඳ වගේම නරකත් දෙන සඳු

April 4, 2021
in Astrology
Reading Time: 1 min read
A A
හොඳ වගේම නරකත් දෙන සඳු
Share on WhatsAppShare on Facebook

රැයේදී උත්පත්තිය ලබන හැමට මව් ග්‍රහයෙක් සිටී. එම ග්‍රහ වස්තුව වන්නේ සඳු ග්‍රහයාය. එසේත් නැත්නම් චන්ද්‍රයාය. ස්වභාවයෙන් සිසිලස අයට උරුමකම් දෙන චන්ද්‍රයා පෘථිවියට ඉතාමත් ආසන්නව දක්නට ලැබේ. යම් හෙයකින් චන්ද්‍රයා අසුබව පිහිටියහොත් මෝඩ කල්පනාවන්ට භාජනය වේ. තම දියුණුව අඩාළ වෙයි. තම කල්‍යාණ මිත්‍රයන් අමනාප වීම මෙන්ම තවත් අයෙක් මත්පැන්වලට දැඩි ඇල්මක් දැක්වීම, ධන ධ්‍යානයෙන් පිරිහීමක් ඇතිවීමත් බහුලව සෙම් රෝග පැතිර යෑමටද ඉඩකඩ අවස්ථාව ලැබේ. එසේම චන්ද්‍රයා සුබවාදීව සිටින මොහොතකදී සමෘද්ධිමත් සාමයක් උදාකර දෙයි. ධන ධ්‍යානයෙන් ආඪ්‍ය වෙයි. උත්ම ගණයේ ප්‍රභූවරුන් සහ උසස් තත්ත්වයේ හොඳ මිතුරන් ඇසුරු කිරීමට අවස්ථාව ලැබෙන අතර, මතු බලාපොරොත්තු ඉටුකර දෙයි.

මනුෂ්‍ය ශරීරෙයේ ගලනාරය, ආමාශය, ගර්භාෂය, මුත්‍රාශය, පියයරු, ස්වරතන්ත්‍ර, නාඩි පද්ධතිය, සුෂුම්නාව, පිරිමින්ගේ වම් ඇස, ස්ත්‍රී පක්ෂයේ දකුණු ඇස සම්බන්ධයෙන්ද චන්ද්‍රයාගේ බලපෑම ඇති වේ. ඇස් රෝග, උමතු රෝග, පීනස, සරම්ප, ඇදුම, පණුරෝග, වලිප්පුව, කැස්ස, උගුරේ රෝගාබාධ සහ අතීසාරයද හටගනී. චන්ද්‍රයාගේ බලපෑම නොයෙක් අන්දමින් නොයෙකුත් දේ කෙරේ බලපෑම් සිදුකරයි. මීයන්, බල්ලන්, බළලුන්, සුදු අසුන් කෙරෙහි මෙන්ම ජලචර පක්ෂීන් කෙරෙහිද විශාල බලපෑමක් ඇති කරයි. කැකිරි, කොමඩු, පුහුල්, වට්ටක්කා, පිපිඤ්ඤාවලටද චන්ද්‍රයාගේ බලපෑම ඇතිවේ.

චන්ද්‍රයාගේ අපලය වෙනුවෙන් පුද පූජා පැවැත්වීම සඳුදාවක යොදාගත යුතුය. සඳුදා දිනයට සඳුට පූජාව තැන්පත් කළ යුත්තේ ගිනිකොන දිශාවෙනි. සඳුට පුද පූජා පැවැත්වීම දින එකොළහක් පුරාවටම කළ යුතුය. අපල සඵල වන තුරු සඳුදා දින පූජා පැවැත්වීම ඉතා හිතකරය. චන්ද්‍රයාගේ අපල සඵල කර ගැනීම සඳහා භාවිතයට ගන්නා පිරිත් සහ ගාථා එකොළහ හෝ එකසිය දහය එක්දාස් එකසිය වාරයක් ගායනය කළ යුතුය. මෙම අවස්ථාවට එළඹීමට පෙර නා සුදුවතින් සැරසී පූජා පැවැත්වීම අගනේය.

ග්‍රහ ගෝචරයන්හිදී චන්ද්‍ර, සෙනසුරු, ග්‍රහතරු එකට එක්වීමෙන් ගෙනෙන ශනි චන්ද්‍ර අපලය එසේ නැත්නම් ජන්ම ඒරාෂ්ටක අපලය සඵල කර ගැනීම සඳහා අසරණ කාන්තාවන්ට කන්‍යා, ස්ත්‍රීන්ට ආහාරපාන, වස්ත්‍ර හෝ බෙහෙත් වර්ග ලබාදීම ඉත සිතින්ම කළ යුතුව ඇත.

එළදෙනුන්ව සංරක්ෂණ කිරීම, එළදෙනක මරණින් මුදවා ගැනීම, දරුණු මාරක අපල දුරුකර ලන්නට හේතුවේ. සඳු අපල සඵල වීම සඳහා ගර්භණී මව්වරුන්ට දානය දීම, සිල් මෑණිවරුන්ට දන් පිළිගැන්වීම, ධර්ම දේශනා පැවැත්වීම, මෛත්‍රී භාවනාව දියුණු කිරීම, ධර්ම දානය පින්කම්, සුමන සමන් දෙවියන් වහන්සේට, පත්තිනි දේව මැණියන්ට පුණ්‍යානුමෝදා කිරීම කළ යුතුව ඇත.
රාත්‍රී කාලයේ පිපෙන මල් වර්ග වන කුමුදු, සමන්පිච්ච මල් සහ සුදු නෙලුම්, පාට මල් වර්ග පූජා කිරීමද, විලඳ පූජා කිරීමද, මාළුන්ට කෑම දීම, බෝධිපූජා පැවැත්වීම තුළින්ද අපල සඵල වන බව සත්‍යකි. තවද රිදී පාට හෝ සුදු පාට කොඩි පූජා කිරීමද යහපත්ය.

කිරිබත්, සුදු සඳුන්, සුදු පැහැති කැවිලි වර්ග, ගිතෙල්, සුදු කිරිබත්, දිවුල් කැඳ, දන්දීම කළ යුතුයි. රිදී පැහැති කාසි නැත්නම් රිදී කාසි දනට දීමට සුබදායකය. දිළිඳු ස්ත්‍රීන්ට සුදු ඇඳුම් සහ ආහාර පාන දීම, දිවුල් පැළ සිටුවීමද සඳු අපලය නැතහොත් චන්ද්‍ර අපල සඵල වීමට මහඟු දෙයකි. මේ හැම දෙයක්ම පිළිවෙළකට කර සඳු අපල සඵල ලබා ගන්න. අපල දුරු කර ගන්න.
ජ්‍යොතිෂවේදී මහාචාර්ය හේමපාල පතිරණ

SendShareShare
Previous Post

මම ආසයි ගැමිකමට

Next Post

අම්මගෙයි තාත්තයි ඇස්වල කඳුළු දකිනකොට ගොඩක් දුක හිතුණා

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

අද සවස 4.30ට විපක්ෂනායක කාර්යාලයේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීම සම්බන්ධයෙන් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි...

Read more
ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.