• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ලංකා බැංකුවේ 80 වසරක ගමන සමරන්නට “මතකයේ රැඳෙන පා ගමනක්”

September 7, 2019
in Business
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

ලංකා බැංකු කාර්ය මණ්ඩලය 2019 අගෝස්තු 10 වැනි දින දීපව්‍යාප්ත පා ගමනක් සංවිධාන කර 80 වසරක දිගු ගමන සමරන ලදී. එක් එක් පළාතෙහි සේවයේ නියුතු ලංකා බැංකු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේ සහභාගිත්වයෙන් එක් එක් පළාතෙහි තෝරාගත් ස්ථානවල “BOC Walk” පවත්වන ලදී. මෙම වසර 80 පුරාවට දැයට විශිෂ්ට සේවාවක් සලසමින් ලංකා බැංකුව ගත් ගමන් මග සිහිපත් කරවන පාගමනක් ලෙස එය සැලකේ. කණ්ඩායම් හැඟීම ප්‍රදර්ශනය කරමින් සෑම පළාතකම තෝරාගන්නා ලද මාර්ගයෙහි ලංකා බැංකුවේ විශේෂ සංවත්සර සැමරුම් ටී ෂර්ට්වලින් සැරසී දහස් ගණනින් කාර්ය මණ්ඩල සාමාජිකයෝ මෙම පාගමනට සහභාගි වූහ. මෙම පාගමනෙහි පෙරමුණෙහි තෝරාගත් පාසල්වල බටහිර තූර්යවාදක කණ්ඩායම්ද ඉන් අනතුරුව ආයතනික හා විධායක කළමනාකාරිත්වයද ඔවුන් පෙරටු කොටගත් කාර්ය මණ්ඩල සාමාජිකයන්ද ගමන් කළහ. මෙම පා ගමනෙහි උද්යෝගය වැඩි කරමින් බැංකුවේ ,Bank on wheels” ජංගම රථය, සැරසිලි සහිත වෙනත් වාහන සමග සංගීත කණ්ඩායම්ද ඊට එක් වීය. බැංකුවේ මහා කළමනාකරු/ප්‍රධාන විධායක නිලධාරි සෙනරත් බණ්ඩාර මහතා මහරගමින් ආරම්භ කර නුගේගොඩ දක්වා ගමන් කළ බස්නාහිර පළාත, දකුණු කණ්ඩායමට එක් වී සිටියේය. නියෝජ්‍ය මහා කළමනාකරු (විකුණුම් සහ හැසිරවුම්) අමරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ මෙම පා ගමන සහ ඊට අදාළ සැමරුම් සියලු පළාත් නියෝජනය වන පරිදි සංවිධාන කරන ලදී.

SendShareShare
Previous Post

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නවතම ශාඛාව පොල්ගහවෙලට

Next Post

හැම සිහිනයකම නොපෙනෙන දසුන

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.