• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

සේර සාරයේ ශක්ති ජාලය

September 12, 2020
in Astrology
Reading Time: 2 mins read
A A
සේර සාරයේ ශක්ති ජාලය
Share on WhatsAppShare on Facebook

ආහාරයක රසය, ගුණය වගේම ඒ ඒ ආහාරය සම්බන්ධයෙන් ප්‍රියමනාප බවකුත් කැමැත්තකුත් ඇති වෙන්න නම් එම ආහාරයේ ඇති සුවඳ සිත්ගන්නා තත්ත්වයක තිබෙන්න ඕනෑ. මොකද ඕනෑම කෙනෙක්ට යම් ආහාරයක් ගැන ආශාවක්, කැමැත්තක් ඇති කරන්නේ එයින් නික්මෙන සුවඳයි. මෙය අතර අලෙවිසල්වල උපක්‍රමයක් ලෙසත් සැලකෙන විශේෂයෙන් මස්, මාළු වගේ ආහාර පිසීමේදී ඒවායේ ඇති අහිතකර සුවඳ තත්ත්වයන් පාලනය කර යම් ආකාරයක ප්‍රියජනක සුවඳක් එකතුකර ගැනීමත් ආහාර පිළියෙල කිරීමේදී සැලකිල්ලක් දක්වනවා. ඉතින් මේ කාරණාවලදී නැතුවම බැරි දෙයක් තියෙනවා. ඒ තමයි සේර ශාකය. ඖෂධීය ගුණයෙන් සපිරි සේර පිළිබඳව විවිධ කාරණාවන් කතාබහට ගැනෙනවා.

වර්තමානය වෙද්දි සේර ශාකයට හිමි වෙන්නෙ විශේෂිත තැනක්. මෙය ආහාර රස කරන ස්වාභාවික රස කාරකයක් වගේම කෘත්‍රිම රසකාරක නිෂ්පාදනය සඳහා යොදා ගන්නා අමු ද්‍රව්‍යයක් විදිහටත් සලකනවා. එසේම සුවඳ විලවුන්, සුවඳ තෙල් වර්ග ආදිය නිෂ්පාදනයේදී සේර ශාකයට හිමිවෙන්නේ ප්‍රධාන තැනක්. ඒ වගේම මෙය ප්‍රධාන කුළුබඩුවක් ලෙසටත් සැලකෙනවා. එහෙම ආහාරවලට අත්‍යවශ්‍ය සුවඳ කාරකයක් ලෙසත් සේර ගැන කියවෙනවා. ජීවානු නාශක ශක්තියක් සේරවලට ඇති බව අද වෙද්දි සොයාගෙන තිබෙනවා.

සේර ශාකයේ උද්භිත උද්‍යාන නාමය Cymbopogon Citratus (DC) Stapt f සැලකෙන අතර, ආයුර්වේද කුලය ‘යව’ ලෙසත් ද්‍රව්‍ය ගණය ‘සුරසදි ගණය’ ලෙසත් හඳුන්වයි. සිංහල භාෂාවෙන් සේර ලෙසත්, දමිළ භාෂාවෙන් ව්‍යතජවිලි, කර්පුල, පිල්ලු යන නම්වලිනුත්, ඉංග්‍රීසි භාෂාවෙන් Gerenivm Grass, Lemon Grass, Winger Grass යන නම්වලිනුත්, සංස්කෘත භාෂාවේ ගංගා රෝහ, ගාන්ධර්ධ, අතිගන්ධා යනුවෙන්ද සේර හඳුන්වයි.

සේර ශාකයට සංස්කෘති භාෂාවේ විශේෂිත තැනක් ලබාදී ඇති අතර, එහිදී ලබාදී ඇති අර්ථකථන බොහෝමයකි. ඉන් කිහිපයක් නම් ගංගා ආශ්‍රිතව හටගත් බැවින් ගංගාරෝහ නමින්ද, ප්‍රබල සුවඳක් විහිදුවන නිසාම අතිගන්ධා යන නමින්ද හඳුන්වා ඇත.

බොහෝමයක් ග්‍රාමීය ප්‍රදේශවලදී මෙය සෝදාපාළුව වළක්වන පඳුරු ශාකයක් ලෙසද භාවිත කරයි. ශීඝ්‍රයෙන් වර්ධනය වීමේ හැකියාව නිසාම කඳුකර ප්‍රදේශවල බෑවුම් ස්ථානවල මෙම ශාකය වැවීමෙන් සෝදාපාළුව පාලනය සිදුවෙයි. එහෙත් විදේශිකයන් සේර ශාකයට ලබා දී ඇත්තේ සුවිශේෂී ස්ථානයකි. ඔවුන්, සුවඳ විලවුන්, වයින් වර්ග, සෝස් වර්ග ආදිය නිපදවාගෙන මෙහි ඇති ඖෂධීය ගුණය ඉතා උසස් අයුරින් ප්‍රයෝජනයට ගනී. වර්තමානයේ ඉතා ප්‍රසිද්ධම කාරණාවක් වන්නේ සේර රසය මුසුකළ තේ කෝප්පයයි. එය ඕනෑම කෙනකුට පහසුවෙන් අත්හදා බැලිය හැකි කාරණාවකි. සිය තේ කෝප්පයට සේර කැබැල්ලක් එක් කිරීමෙන් එම රසය පහසුවෙන් විඳගත හැකිවෙයි.

තිත්ත රසයත්, සැර රසයත් මිශ්‍රව ඇති නිසාම භාවිතයේදී යම් අපහසුතාවක් දැනුණද ගුණයෙන් ඉතාමත් ඉහළ අගයක් සටහන් කරන අතරම ආයුර්වේදයට අනුව මෙහි තීක්‍ෂණ ගුණයකුත්, ඖෂධ ගුණයකුත් ඇති බව පැවැසේ. එසේම ආයුර්වේදයට අනුව මෙය වීර්යයෙන් යුක්තය. එසේම මෙහි වාතය නැසීමේ ප්‍රබල ගුණයක් ඇති බවද පැවසෙයි.

එහිදී වඩාත් අවධානයට යොමුවන කාරණා ලෙස සේර ගුණයෙන් උදරගත වාතය, අනුලෝමනය කෙරෙන බවත් ඉදිමුම් ආදියට ක්‍ෂණික ගුණ දීමත් විශේෂ වෙයි. වමන නාශසක ගුණයෙන් අනූන මෙය කාන්තාවන්ගේ අර්ථවය ඇති කිරීමට හේතු වෙයි. එසේම උදරගත පණු රෝගවලදීද ප්‍රයෝජනයට ගතහැකි ශාකයකි. අර්ථවය වේදනාකාරී වන කාන්තාවන්ටද සේර භාවිතය කදිම ඖෂධයකි. හන්දි ආශ්‍රිත වේදනාවන්හිදී සේරවලින් ලැබෙනුයේ විශ්මිත සහනයකි.

වර්තමානය වෙද්දි හැම නිවෙසකමපාහේ සේර පඳුරක් දෙකක් හෝ වවා ගැනීම අත්‍යවශ්‍ය මෙන්ම වටිනා ක්‍රියාවකි. මන්ද මෙය ගෘහ ආශ්‍රිතව භාවිතයට ගතහැකි සරල ඖෂධයකි. එහිදී හදිසි උළුක්කුවකදී සේර තැම්බූ වතුරින් උළුක්කුවූ ස්ථානය තැවීමත්, කොන්දේ වේදනාවක් ඇති විට සේර තෙල් තවරා පිරිමැදීමත් මගින් විශේෂ ප්‍රතිඵල හිමිවන බව හඳුනාගෙන ඇත. ඉන්දියාව වැනි රටවල අතීතයේ සේර භාවිතයෙන් උණට පිළියම් කළ බවටද ආයුර්වේදයේ සඳහන් වෙයි.
විෂබීජ නාශක ගුණයෙන් ඉහළ සේර තෙල් දෑතේ මෙන්ම සිරුරේ විෂබීජ විනාශ කිරීමට ආලේපයක් ලෙසද භාවිතයට ගන්නට පැරැන්නන් කටයුතු කර ඇත. එහිදී සේර තෙල්වලට තවත් තෙල් වර්ගයක් මුසුකර භාවිතයට ගැනීම සාමාන්‍ය ක්‍රමයයි.

ඉහත සඳහන් කළ කාරණාවලට අමතරව තවත් බොහෝමයක් ගුණ හා ප්‍රතිඵල සේර ශාකයෙන් ලබාගත හැකි බව ආයුර්වේදයට අනුවත් සූපවේදයට අනුවත් හඳුනාගෙන තිබේ. එනිසා ඉතා පහසුවෙන් වවාගත හැකි සේර පඳුරක් තම නිවෙසේ රෝපණය කරගැනීම සෑම කෙනකුටම ඉමහත් ප්‍රයෝජනයකි.
දේශීය වෛi
උපදෙස් ඇසුරින්
සැකසුම – ක-ුමාර රත්නායක

SendShareShare
Previous Post

නැටිල්ල තාමත් මගේ ඇඟේ තියෙනවා

Next Post

මගේ කැමැත්තට හරියන චාන්ස් එකක් තවම ලැබිලා නෑ

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.