• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ලෙඩ හංගන වාස්තු

March 1, 2020
in Astrology
Reading Time: 1 min read
A A
ලෙඩ හංගන වාස්තු
Share on WhatsAppShare on Facebook

රසිකා නීතිවේදිනියක්. නීතිමය උපදෙස් ලබා දෙන ආයතනයක් ඇය සතුවුණා. රසිකාගේ සැමියා සිසිර රජයේ උසස් රැකියාවක් කළා. ඊට අමතරව සිසිරට පවුලේ ව්‍යාපාරයක් වූ වාහන අලෙවි ව්‍යාපාරයකින් මුදල් හිමි වුණා. ඔවුන් ජීවත් වුණේ හලාවතට ආසන්න ප්‍රදේශයක. පදිංචිවෙලා හිටිය නිවෙසේ ඉඩකඩ, පහසුකම් මදි හින්දා අලුත් කොටස් කිහිපයක් එකතු කළා. ටික දවසක් යද්දී රසිකාගේ ශරීරයේ තැනින් තැන සැරින්සැරේ වණ, විසප්පු වගේ ගෙඩි දාන්න පටන් ගත්තා. හිටි හැටියේ රසිකා ක්ලාන්තේ දාලා වැටෙනවා. ලක්‍ෂ ගාණක් වියදම් කරලා විවිධ පරීක්‍ෂණ කළත් ලෙඬේ හරියට හොයාගන්න බැරි වුණා.

පස්සේ රසිකාගේ සුදු රුධිරාණු මට්ටමත් වැඩි වෙන්න පටන් ගත්තා. අසනීප නිසා රසිකාගේ රැකියාව සම්පූර්ණයෙන් කඩාවැටුණා. බිරියගේ අසනීප නිසා සිසිරට රැකියාව කරගන්න තරම් මානසිකත්වයක් තිබුණේ නැහැ. අන්තිමේදී නමක් නොදන්නා, සුව නොවන රෝගයට ප්‍රතිකාර කරන්න ගිහින්, ආදායම් අඩුවෙලා රසිකාගෙයි, සිසිරගෙයි ජීවිත සම්පූර්ණයෙන් කඩාවැටුණු නිසා තමයි ඔවුන් නිවෙසේ වාස්තු පරීක්‍ෂා කරන්න හිතුවේ. එක් උදෑසනක එම නිවෙස පරීක්‍ෂා කිරීමට ගිය මට සියල්ලට හේතු සාධක වූ වාස්තු දෝෂ සොයා ගැනීමට හැකි වුණා. පැවැති වාස්තු දෝෂ සහ ඒවා නිරාකරණයට මා උපදෙස් ලබාදුන්නේ මෙසේය.

නිවෙස තුළ වැසිකිළි වළ
අලුතින් සැදූ මුළුතැන්ගෙයි තුළ වැසිකිළි වළ පිහිටා තිබිණි. යම් නිවෙසක් තුළ වැසිකිළි වළ පිහිටි විට සොයා ගැනීමට නොහැකි දරුණු රෝගාබාධ සෑදේ. කොතරම් ප්‍රතිකාර කළත් රෝග සුවනොවේ. නිවැසියන්ගේ ජීවිත කායික, මානසිකව පිරිහෙයි. එනම් කිසිදු දියුණුවක් නොමැතිව එකතැන පල්වෙන ජීවිත නිර්මාණය වෙයි. පරණ ගෙදරට අලුත් කොටසක් සම්බන්ධ නොවෙන්න කියලා හිතන් රෙජිෆෝම් තියලා තමයි බිත්ති බැඳලා තිබුණේ. එය හිත රවටා ගැනීමක් පමණි. නිවෙසක් පරිවාර ගෘහයකින් වෙන්වීමට නම් මනුෂ්‍යයකුට යෑමට හැකි වන පරිදි ඉඩ තැබිය යුතුය. වැසිකිළි වළ ඉවත් කිරීමෙන් දෝෂය ඉවත් වෙයි. රසිකාට හඳුනාගත නොහැකි රෝගයක් සෑදීමට මූලික වශයෙන් හේතු වූයේ නිවෙස තුළ වැසිකිළි වළයි.

වේධාන්තර දෝෂය
නිවෙස ඉදිකිරීමේදී අත්තිවාරම පසුපසට ගෙන ප්‍රධාන දොර තබා තිබිණි. එවිට ප්‍රධාන දොර බ්‍රහ්ම පාදයේ සිට විහිදෙන වේධ රේඛාවකට ප්‍රධාන දොර කැපිණි. මෙය ගෘහමූලිකයා දැඩි පිරිහීමට ලක්කරන්නකි. කොතරම් මුදල් හරි හම්බ කළද ඉතිරියක් නැතිවෙයි. මොනදේ තිබුණත් ජීවිතයේ සැනසීම අහිමි කරයි. මෙම නිවෙසේ ප්‍රධාන දොර ගලවා සුබපාදයකට ඊසානට තැබීය.

විකලාංග දෝෂ
විකලාංග දෝෂ ලෙස හඳුන්වන්නේ අත්තිවාරම් ඇදට දැමීමයි. මෙම නිවෙසේ තැන් කිහිපයක අත්තිවාරම අටපට්ටම් හැඩයකට දමා තිබුණේ අලංකාරය පිණිසය. ශරීරය, අත-පය, කොරව, ආබාධිත තත්ත්වයකට පත්ව ඇති ආකාරයට අත්තිවාරම් ඇදට දැමූ නිවෙසක් සමාන කළ හැකිය. ශරීර අංග ආබාධිත වූ විට ක්‍රියාකාරී ජීවිතයක් ගතකිරීමට නොහැකි මෙන් අත්තිවාරම් ඇදට දැමූ නිවෙස්වල මානසික සතුට නැතිව යයි. ජීවිතයේ ක්‍රියාකාරී බව, වේගවත් බව අඩාළ වී බාධා ඇති වෙයි. විකලාංග දෝෂය ඉවත් කළ හැකි එකම ක්‍රමය බිත්ති කෙළින්කර සැකසීම පමණි.

පැවැති දෝෂ නිරාකරණයෙන් පසු රෝග හඳුනා ගැනීමට හැකි වූ අතර, රසිකා සුවපත් භාවයට පත්ව රැකියා කටයුතුවල නිරත වෙමින් සිසිර සමඟ සතුටින් ජීවත් වෙයි.
ජ්‍යොතිෂවේදී අමාලි අගස්පතිරණ

SendShareShare
Previous Post

එරබදු

Next Post

සිංගර් ජෝන් ඩියර් ට්‍රැක්ටර් සේවා කඳවුරු දිවයින පුරා

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කරන ලෙස බල කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ උදෙසා වූ ජනතා ව්‍යාපාරය සංවිධානය කළ මහජන...

Read more
භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.