• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

යන එන මගතොට අසුබ පෙරනිමිති

August 31, 2019
in Astrology
Reading Time: 1 min read
A A
යන එන මගතොට අසුබ පෙරනිමිති
Share on WhatsAppShare on Facebook

ගමනක් යන්න එළියට බැස්සම ඉස්සරහට එනකෙනා අනුව යන ගමනේ සුබ – අසුබ තීරණය කිරීමට අපි පුරුදුවෙලා ඉන්නෙ මුතුන්මිත්තන්ගෙ කාලයේ සිටයි. කුමන ගමනක් ආවා ගියත් පෙරමඟ නිමිති ගැන විශාල උනන්දුවක් තවමත් අපි අතර තියෙනවා. ඒ අතර ඉතා ප්‍රචලිත පෙරනිමිති මෙන්ම සුබද – අසුබද යන වග නොදන්නා පෙරනිමිතිද තිබෙනවා. එම නිසා එදිනෙදා ජීවිතයට වැදගත් වියහැකි වඩාත් ප්‍රචලිත නොවූ පෙරනිමිති කිහිපයක් තමයි මේ.

පාර දිගට ගම්මිරිස් කරල් අතුරා තිබෙන අවස්ථා ඕනෑ තරම් ඔබ දැක ඇති. සැබැවින්ම ගම්මිරිස් කරල් පෑගී යන ගමන ඉතා සාර්ථක බව තමයි කියැවෙන්නේ.

යන එන මඟතොටේදී පලා වර්ගවල ඉවතලූ කොටස් පෑගී ගියා නම් ඒ ගමන එතරම් සුබ නැහැ. බාධක ඇතිවෙන්න වැඩි ඉඩක් තිබෙනවා.

ගමනක් යෑමට නිවෙසින් එළියට පැමිණි මොහොතක මඟදී ඇඟපුරා තෙල් ගාගත් අයෙක් පැමිණියොත් නම් ඒ යන ගමන පාඩුවක් මිසක් ලාභයක් නම් නැහැ. ඒ ගිය කාරණාව ඉෂ්ට කර ගැනීමට තවත් අවස්ථා කිහිපයක්ම යන්න සිදුවෙන්න ඉඩ තියෙනවා.

ඔබ යන ගමනක් අතරමඟදී ඉඩමක් හෝ පාරක් මනින පිරිසක් සිටින තැනක් පසු කරන්නේ නම් ඒ ගමන ඉතා සුබදායකයි.

ඔබ රාත්‍රී ගමනක් යන අවස්ථාවක අහසේ තාරුකා පිරී තිබුණා නම් ඒ ගමන වාසිදායකයි.

සඳ අඩක් වැසී පෙනෙන හිමිදිරියක ගමනක් ගියා නම් සතුටුදායක ගමනක් බව කියැවෙනවා.

කොස්, දෙල් ආදිය කඩන හෝ කපන තැනකින් සිකුරාදා දිනයක යන ගමන ආදර බැඳීම් ඇතිකරවන්නකි. මංගල යෝග ගමනක් ලෙස තමයි සැලකෙන්නේ.

යන එන ගමනකදී පරවුණු මල් පෑගුණොත් යන කරුණු ඉෂ්ට නොවෙයි.

අල-බතල ගොඩගසා ඇති තැනකින් බ්‍රහස්පතින්දා ගමනක් ගියොත් ඉතා සුබඵලදායකයි. ප්‍රීතිමත් ගමනකි.

බෙලෙක් පියන් වර්ග ආදී පරණ භාජන ඇති තැනකින් අඟහරුවාදා දවසක යන ගමනෙන් විශාල පාඩු ඇතිකරයි.

තම ගෙවත්තෙන් පිටවන විට සතුන් රැසක් එක්වර හැඬලුවා නම් ඒ ගමන ඉතා කල්පනාකාරීව යා යුතුයි. මාර්ග අනතුරු ඇති විය හැකි බව දක්වන පෙරනිමිත්තකි.

ජ්‍යොතිෂවේදී අනුර ඒකනායක

SendShareShare
Previous Post

දෙන්නා තුන්දෙනා වෙන්න කාලෙ හරි

Next Post

අපල දුරුකරගන්නෙ හරිම ප්‍රතිකර්මයෙන්ද

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.