• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

පොකට් එකට සොරි වෙන්නයි යන්නේ… දෙපාරක් හිතන එක නුවණට හුරුයි…! Sri Lanka Latest News

January 10, 2026
in Astrology
Reading Time: 2 mins read
A A
පොකට් එකට සොරි වෙන්නයි යන්නේ… දෙපාරක් හිතන එක නුවණට හුරුයි…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනවාරි මාසයේ උපන් ඔබට 2026 වර්ෂයේ ජනවාරි මස ඉදිරි සතිය (ජන. 11 සිට ජන 18 දක්වා) කෙසේ ගතවේද යන්න නාඩි ජ්‍යොතිෂයට අනුව සලකා බලමු. Sri Lanka Latest News
ඔබගේ ආර්ථික තත්ත්වය ගැන සලකා බැලීමේදී තරමක මතභේදාත්මක තත්ත්වයක් සතිය මුල් භාගයේදී ඇතිවීමට හේතු යෙදිය හැක. නමුත් එය ටිකෙන් ටික පහව ගොස් සතිය අග භාගය වනවිට විසඳා ගැනීමට ඔබට හැකියාව ලැබේ. විශේෂයෙන්ම මෙම සතිය තුළදී නව කටයුතුවලට මුදල් යෙදවීමෙන් වැළකී සිටිනවා නම් නුවණට හුරුය. අලුත් කටයුතු ආරම්භ කිරීමට මෙම ජනවාරි මස අග සතිය ඉතා යහපත් වේ. මෙම සතිය තුළදී ඔබ උත්සාහ කළ යුත්තේ තමාගේ අය පක්ෂය ප්‍රවේශම් කරගැනීමටය. බොහෝ විට රෝග පීඩාදියට මුදල් වැයවීමට ඉඩකඩ පවතී. නමුත් මෙය ඉතා සීමාසහිත කාලයකට බලපායි. බිය නොවන්න.

අධ්‍යාපනය පිළිබඳ සලකා බැලීමේදී නම් තම සිතෙහි පවතින තරගකාරී ස්වභාවය වැඩියෙන් මතුවන කාලසීමාවකි. ඉදිරිපත් වන සෑම දෙයකින්ම ජය ලබාගැනීමට සිත තුළ සිතුවිලි ජනිත වේ. එය තමාගේ වැඩකටයුතු සාර්ථක කරගැනීමටත්, නොබියව අධ්‍යාපනයට හා තරග විභාග ආදියට මුහුණ දීමටත් පිටිවහලක් වේ.
ගෘහ ජීවිතය තුළ කටයුතු තරමක මන්දගාමී ස්වභාවයක් ගන්නා අතර සිත තුළ සාමකාමී ස්වභාවයක් ඇතිවේ. දරුවන්ගෙන් ආදරය, ඇල්ම ඇතිවන සතියකි. ආගමික භක්තිය වැඩිදියුණු වී ඒ කටයුතු කිරීම උදෙසා වැඩි කාලයක් වැයකිරීමට සිදුවේ. මේ නිසා ඔබගේ මානසික සෞඛ්‍යය ඉතා සමතුලිත ආකාරයෙන් පවත්වා ගැනීමට හැකියාව ලැබෙන සතියකි.

රැකීරක්ෂා ආදියට යහපත් වනවා මෙන්ම තමාගේ වැඩකටයුතු ඉතා සතිමත්භාවයෙන් යුතුව සිදුකර ගැනීමට හැකියාව ලැබෙන සතියකි. සතිය අග දවස් කිහිපය තරමක කාර්යබහුල ස්වභාවයක් ගන්නා අතර, නිතර කෙටි ගමන් බිමන් යෙදීමටද ඉඩකඩ පවතී. නව රැකියා අවස්ථාවන්ට මංපෙත් පෑදුණත් ඒවා මෙම සතිය තුළදී ක්‍රියාත්මක නොකරනවා නම් වඩා යහපත්ය.

ඔබගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සලකා බැලීමේදී සතිය මුල් කාලයේදී තරමක් දුරට බෝවන රෝග ආදියෙන් පීඩා විඳීමට සිදුවිය හැකි අතර, හැකිතාක් දුරට පොදු ස්ථානවල ගැවසීම සීමා කරනවා නම් යහපත්ය. කුඩා දරුවන් සිටිනා, ජනවාරි මාසයේ උපන් අය තම දරුවන්වද බෝවන රෝග පීඩාවන්ගෙන් ප්‍රවේශම් කළ යුතුය. ඔවුන්ට ශ්වසන ආබාධ, සමේ රෝග ආදිය සැදීමේ වැඩි නැඹුරුවක් පවතී. එය ඔබේ ආර්ථිකයට පහරක් එල්ල විය හැකිය. මන්ද මෙසේ සෑදෙන රෝග පීඩාදිය දරුවන්ගෙන් පහකර ගැනීමට ඔබට වෙනදාට වඩා විශාල පිරිවැයක් දැරීමට මෙම සතිය තුළදී සිදුවිය හැකි බැවිනි. මෙම තත්ත්වය ගැන වැඩි සැලකිල්ලක් යොමුකිරීමෙන් ජනවාරි උපන් ඔබට මෙම සතිය සාමකාමීව ගතකර ගැනීමට හැකියාව ලැබේ.

මනෝලි බණ්ඩාර
නාඩි ජ්‍යොතිෂවේදී
0779834889

SendShareShare
Previous Post

රජයේ ප්‍රබලයකුට දෝෂාභියෝගය ලෑස්තියි! තව සති දෙකෙන් ජනාධිපති අස්සන් තබනවා! Sri Lanka Latest News

Next Post

හොඳට කාලා ඇඟ හදන් සුපිරි ගේමක් දෙන්න පුළුවන් පට්ට කැරැක්ටර් තමයි ලැබුණේ…! වර්දරාජා පෙරුමාල්ව මම දැකලවත් නැහැ…! දෙමළ පුළුවන් වුණාට මේ දෙමළ අමාරුයි…! ජගත් ගලප්පත්ති I Sri Lanka Latest News

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

ලබන 27 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත මහා සංඝ සම්මේලනය සම්බන්ධයෙන් මල්වතු-අස්ගිරි පාර්ශ්වයන් දැනුවත් කිරීමට භික්ෂූන් වහන්සේලා ඊයේ දින කටයුතු කොට...

Read more
සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වැඩ ගැන හොයලා බලයි! ලබන අවුරුද්දේ කරන්න යන් දේවල් ගැනත් අහයි! PHOTOS I Sri Lanka Latest News

ජී.එල්-රාජිත-පාඨලී ඉන්න ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුකමින් එළවා දමපු හැටි ප්‍රශ්න කරනවා..! අනේ පව්.. බලන්නකෝ කට්ටියගේ මූණවල්…! VIDEO I Sri Lanka Latest News

ජී.එල්-රාජිත-පාඨලී ඉන්න ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුකමින් එළවා දමපු හැටි ප්‍රශ්න කරනවා..! අනේ පව්.. බලන්නකෝ කට්ටියගේ මූණවල්…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.