• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

කේතුගෙන් අපලද

March 27, 2021
in Astrology
Reading Time: 1 min read
A A
කේතුගෙන් අපලද
Share on WhatsAppShare on Facebook

උඩුකයේ මිනිස් රූපයකි. ගාත්‍රා කොටස නාග දරණයකි. නෙලුම් මලක් මත වාඩි වී පොතක් කියවමින් කේතු ග්‍රහයා වාසය කරයි. කේතුට ඇවිදීමට නොහැකිය. ඒ කකුල්වල තුවාල තිබෙන නිසාය. පොත් කියවමින් නුවණ දියුණු කර ගැනීමට උත්සාහ කරයි. එහෙත් තම ජීවිතය පිළිබඳ කලකිරීමක් ඇත්තෙකු සේ ගතකරයි. කේතු මිශ්‍ර ඵල ලබාදෙන ග්‍රහයෙකි.

යම්කිසි ජන්මියෙකුට කේතු ලැබූ විට ඔහුගේ ගතිගුණ ජන්මියන්ට ආරූඪ වේ. කේතු දශාවේ ජන්මියාගේ ලේ දෘශ්‍ය වන අතර, උණ රෝග, හොරි, දද, කුෂ්ඨ, තුවාල නිතර නිතර ඇති කරවන බව අසා ඇත. කොටින්ම කියතොත් බඩේ තිබෙන වියළි බව හේතු කොට ගෙන. කේතු ඇත්ත වශයෙන්ම දුර්වල අයෙකි. ඇස්වහ – කටවහ, සතුරු උවදුරු වැඩි වශයෙන් ඇති කරන්නේ කේතුය.

ලේ දෘශ්‍ය වීමෙන් නිතර ලෙඩ රෝග, භූත දෝෂ ඇති කරයි. ධන හානි, තනතුරුවලින් පහත වැටීම නිසා පරිහානියෙකු බවට ජන්මියා පත්කරයි. වෙන ග්‍රහයන් සංකේත කිරීමට තරු ග්‍රහ වස්තුහි තිබුණත් කේතු සංකේත කිරීමට කිසියම් ග්‍රහයෙක් නොමැති වීම කැපී පෙනෙන ලක්‍ෂණයකි. රාහු – කේතු චින්තන මාතා ග්‍රහයන් දෙදෙනෙකු පමණකි. යම්කිසි බලවේග වශයෙන් හැඳින්වුවද වරදක් නැත.

කේතු සුබ වූ කල්හි සුබඵල උදාකරයි. දූදරුවන් පමණක් නොව වස්තුව ලැබෙන්නේ ඒ නිසාවෙනි. ඉගෙනීම දියුණුවේ. ආගමට භක්තියට ඇති ඇල්ම බැල්ම වැඩි වෙයි. සමහර විටෙක ජන්මියා අධික භක්තිමතුන් වෙයි. එහෙත් අන්ධ භක්තියෙන් යුතු අය ද සිටී.

කේතු අපල වළක්වා ගැනීම සඳහා පුද – පූජා කරන අවස්ථාවේදි රතුමල්, නිල්මල්, පුවක් මල්, කෙසෙල්මුව මල්, පස්තෙල්, මිශ්‍ර තෙල් පහන්ද තද නිල් පැහැති කොඩි, රතු පාට කොඩි පූජා කිරීමද අපලයට මහඟු කාර්යයකි. උදෑසන කාලයේදී උඳු, තල මිශ්‍ර කිරිබත්, කෙසෙල්, මී කිරි, මී පැණි, කැවිලි පූජා කිරීම අගිල් මිශ්‍ර සුවඳ දුම පූජාව ඉක්මන් සුබපල උදාකර ගැනීමට මෙන්ම රාහු අපලය නැති කර ගැනීමට මගකි.

එසේම නැත්නම් වයඹ දිශාව බලා පූජා පැවැත්වීම, දෙවියන්ට පින්දීම, පිහිට පැතීම, ධජග්ග සූත්‍රය, බන්ධ පරිත්ත යන්ත්‍ර පැලඳ ගැනීම ආරක්‍ෂාව සඳහා යෝග්‍ය වෙයි. පොල් ගෙඩි පිරිත් කර දින හතක් පොල් ගැසීමද ගුණදායකය.

මහ දශාව සමඟ අතුරු දශාව විදශාව හා ඒරාෂ්ටක අපල යෙදී ඇති විටකදී මහා දශා අධිපති ග්‍රහයා නමින්ද කළ යුතු පිළිවෙළක් ඇත. ඒවායේද යෙදීම ගුණදායක බැව් කිව යුතුය. එවිට කේතු අපල සඵල කරගත හැකිය.
ජ්‍යොතිෂවේදී හේමපාල පතිරණ

SendShareShare
Previous Post

කොවිඩ් පැරදූ ඇයට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අභිමන්

Next Post

දෙවන විමලධර්මසූරිය රජුගේ රාජකීය නිල මුද්‍රාව

MORE NEWS

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News
Astrology

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

Load More
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

තමන් නීතීඥ සංගමයේ සභාපතිවරයාට දේශපාලන අල්ලස් දුන් බවට මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ කරන...

Read more
රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.