• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

එදා වාස්තු අදට ගැළපෙන්නේ නෑ

August 19, 2019
in Astrology
Reading Time: 1 min read
A A
එදා වාස්තු අදට ගැළපෙන්නේ නෑ
Share on WhatsAppShare on Facebook

නිවාස වාස්තු විද්‍යාව පිළිබඳ නව පර්යේෂණ අවශ්‍ය නැත. ඉපැරැණි ඍෂිවරුන් එය පර්යේෂණයට ලක්කොට මානවයාට හඳුන්වා දී තිබේ. නමුත් අප දැන් කළ යුත්තේ අදට ගැළපෙන සේ නිවාස වාස්තුව හැසිරවීමයි.
ඉඩම්වල ප්‍රමාණය අඩුවී මේ වන විට පර්චස් 2, 3ට සීමා ඇත්තේ නාගරික වපසරිය තුළය. ඉඩමේ පරිමාව අනුව ගැළපෙන සැලැසුමක් වාස්තු විද්‍යාවට අනුව ඇඳ වර්ගීකරණය ප්‍රමිතිගතව කර නිවාස ඉදිකර ගත යුතුයි. සැලැසුම වැරැදී ගියහොත් ඉදිකරන ලද නිවසද වැරැදි වේ. සැලැසුම වාස්තුව හරහාම විය යුතුයි. වසර 50කට අධික කාලයක් තුළ කරන ලද පරික්ෂාව අනුව සමහර නිවාස බාහිරව කලාත්මකව සාදා ඇතත් නිවස ඇතුළ විශාල වාස්තු දෝෂ ඇති බැව් පෙනේ.
ඒවා නැවත වෙනස් කිරීමට යෑමසමහර විට අසීරු කටයුත්තක් බවටද පත්වේ. ගිනිකොණට කුස්සියට යොදා නොමැති නම් ඊසාන පැත්තේ නම් කළ යුත්තේ අපහසුවෙන් හෝ බස්නාහිර සහ වයඹ අතර දිසාවට කුස්සිය මාරුකිරීමට හෝ වෙන විකල්පයක් සොයා ගැනීමයි. කැඩීම් බිඳීම් ආදියෙන් තොරව නිවාස ඇතුළත වෙනස් කළ යුතුවේ. නිවස හරි මැද බ්‍රහ්ම පාදය තුළ වැසිකිළි කැසිකිළි ආදිය ඇත්නම් එය දෝෂයක් නිසා වෙනත් පැත්තකට ගිනිකොන දකුණ පැත්තට ගැනීමට සැලැසුම් කළ යුතුයි.

වැසිකිළි අපද්‍රව්‍ය ගලායන බට ගේ ඇතුළත නොයොදා ගේ පිටතින් දැමීම කළ යුතු වේ. උළුවහු දෙකක් එක එල්ලේ තිබීම වරදක් නැත. තුනක් එක එල්ලේ තිබීම අසුබ වෙ. පඩිපෙළට ඇති පඩිවලට ගණනක් නොව දිසාවද අවශ්‍ය නොවේ. නමුත් පඩිපෙළ නිවස හරි මැද ප්‍රධාන දොරටුවට කෙළින් තිබීම අසුබයි. විද්‍යාත්මක හේතුවක් නිසා ප්‍රධාන දොරටුවට හරි මැදින් කණුවක් ගෙයින් පිටත දැමීම අයහපත් වන්නේ කණුව යම් අන්දමින් කඩාවැටීමේදී දොරටුවට එල්ල වුවහොත් වන හානිය නිසාය. දොරටුවට උඩින් බාල්ක දැමීමෙන් උළුවහු උඩ කඳේ ඵලයක් හෝ ගුල්ලන් ගසා ඇත්නම් එය කඩාවැටෙන නිසාය. අද සිමෙන්ති උළුවහු නිසා හානිය වැළකී ඇත. එදා වාස්තුව අද කාලීන වශයෙන් ක්‍රම ක්‍රමයෙන් වෙනස් වෙමින් පවතී. එය කිසිවකුට වෙනස් කළ නොහැක. වෙනස් නොවන කිසිවක් මෙලොව නැති නිසා අපට අත්දැකීම් හා පලපුරුද්දත් තිබිය යුතුයි. කටකතා නිසා මේ වන විට කෙනකුට නිවසක් ගොඩනඟා ගැනීමට අපහසු වී තිබේ. එදා දැව හා මැටි, ගොම උපයෝගි කරගත් අතර අද වෙනත් ආදේශ භාවිතයට එක්වී තිබෙ. කලින් කල වෙනස් වුවත් මූලාශ්‍රීය වාස්තු පදනම මුල්කොට ගැනීම අනිවාර්ය වේ. එය කිසිවකුටත් කවර අන්දමකින්වත් වෙනස් කළ නොහැක.

පෙට්ටි ගෙවල් බොක්ස් හවුස් ගොඩනැඟීමේ කලාව බිහිවී ඇත්තේ ඉඩම් ප්‍රමාණය අඩුවීම නිසාමය. කෘත්‍රිම දැව, තීන්ත වර්ග, බිත්ති විවිධ ආලේපන වර්ග, විදුලි උපකරණ ආදී තාක්ෂණයේ නව සොයාගැනීම්වලින් සමහරක් සිරුරට හානිකර වන අතර අප දිනපතාම ආහාරයට ගන්නේද රසායනික විෂ සහිත ආහාර පාන නොවේද? සමහර විට කල්යෑමේදී ඒවා අපේ ගතට හා සිතට හුරුපුරුදු වේවි. ආහාර පානවලින් සිරුර රෝගී වන අතර නිවසේ දෝෂ හටගන්නේ වැරැදි වාස්තු දෝෂ නිසාය. මේ දෙකම අද වැරැදි අතට පත්වී තිබේ. යන්නේද වැරැදි මගකදැයි ප්‍රශ්නයකි.
පාරම්පරික සාම්ප්‍රදායික රටාවෙන් කාලීනව වෙනස් වෙමින් වාස්තු මූලාශ්‍රීය පදනමට එකඟව අදට ගැළපෙන නව නිවාස ඉදිකර ගැනීමේ කාලය එළැඹී ඇත.
ප්‍රවීණ ජ්‍යොතිෂ සහ වාස්තු විශාරද දේශබන්දු ටී. හෙන්රි බෙම්මුල්ල
0771892842

SendShareShare
Previous Post

හොඳට නරකට දෙකටම රවිමද

Next Post

සල්ලි දෙවියන්ගේ මල්ලිද?

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.