• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

හොඳට නරකට දෙකටම රවිමද

August 19, 2019
in Astrology
Reading Time: 1 min read
A A
හොඳට නරකට දෙකටම රවිමද
Share on WhatsAppShare on Facebook

සූර්යා හෙවත් රවි ඇතුළු ග්‍රහයන් ඒ ඒ රාශිවල ගමන් කරන විට එහි පලාපල උදාවේ. ඒ අනුව රවි රාශි 12 ගමන් කරන විට මෙසේ පලාපල උදාවේ.
රවි ලග්නයේ ගමන් කරන විට
උද්‍යෝගිමත් ක්‍රියාශීලී අයකු වේ. අන්‍යයන්ට වඩා ප්‍රකට වන අතර පාලන ශක්තිය ලැබේ. හිසේ, මොළයේ උෂ්ණාධික රෝග ඇතිවේ. බලවත්ව සිටීමෙන් ආඩම්බර ගතිය ඇතිවේ.
රවි දෙවැන්නේ ගමන් කරන විට
හදිසි ධන ලාභ ඇතිවේ. ඇස්වල ආබාධ ඇති වීමටත් හදිසි ධන හානි වීමටත් හේතු ව්නේ රවි නීචව සතුරු වැනි අසුබ රාශීන් වූ විටය. වචනය වේගවත් වීමට පුළුවන.
රවි (3) තුන්වැන්නේ ගමන් කරන විට
මෙම කාලය තුළ කරන කියන කටයුතු සාර්ථක වේ. සහෝදරයන් වෙනුවෙන් යමක් කිරීමට සිදුවේ. ග්‍රන්ථකරණයට හොඳ කාලයකි. බලවත්ව සිටීමෙන් කරන කියන කටයුතු සාර්ථක වන කාලයකි.
රවි (4) හතරවැන්නේ ගමන් කරන විට
ඥාතීන්ගේ විරෝධය ඇති වුවද නිවාස, දේපොළ ලැබීමටද හේතුවේ. පපුවේ හදිසි රෝග ඇතිවීමටත් උෂ්ණත්වය වැඩි වීමටත් හේතුවේ. දැඩි තීරණ ගන්නා කාලයකි.
රවි (5) පස්වැන්නේ ගමන් කරන විට
මේ කාලය තුළ ශරීරය කෙට්ටු වන අතර දරුවන් ලැබීමටත් හේතුවේ. අසුබ සිටීමෙන් දරුවන්ට අසුබ වන අතර සියලු අධ්‍යාපන කටයුතු සාර්ථක වීමට පුළුවන.
රවි (6) වැන්නේ ගමන් කරන විට
සතුරන් පරාජය කළ හැකිය. ශරීරය පෘෂ්ටිමත් වේ. නඩු හබ ඇත්නම් ඒවායින් ජයග්‍රහණය ලබාදේ. සතුරන් බොහෝ ඇති වුවද ඒවා යටපත් කිරීමේ හැකියාව බලවත්ව සිටීමෙන් ලැබේ.
රවි (7) වැන්නේ ගමන් කරන විට
හවුල් ව්‍යාපාරවලින් පාඩු ඇතිවීමටත් තම සහකරු හෝ සහකාරිය සමග ගැටුම් ඇති වීමටත් හේතුවේ. මුත්‍රා හෝ ලිංගික රෝග ඇතිවීමට පුළුවන.
රවි (8) වැන්නේ ගමන් කරන විට
විදුලියෙන්, ගින්දරින් අනතුරු වීමටත්, තුනටියේ හෝ ගුද මාර්ගයේ රෝග ඇතිවීමට හේතුවේ. මෙම කාලය තුළ පියාට අපලයි. නීතිමය ගැටලු ඇතිවීමට පුළුවන.
රවි (9) වැන්නේ ගමන් කරන විට
විදේශ ගමන් යෙදේ. පුණ්‍ය කටයුතුවලට හා බණ භාවනා කටයුතුවලට යොමු කරන කාලයකි. විභාග ආදියෙන් සමත්වන කාලයකි. පියාගේ අදහස්වලට ගරු නොකළත් පියාගේ ආදරය ලැබේ. තම පවුලේ අනෙක් අයට වඩා ප්‍රකටව පෙනේ.
රවි (10) ගමන් කරන විට
කීර්ති ප්‍රශංසා නම්බු නාම ලැබේ. රැකියා අයැදුම්කරුවන්ට රැකියාවන් ලැබෙන කාලයකි. උච්ඡම මිත්‍රම ග්‍රහයන්ට පෙනී සිටියොත් මෙම කාලය ඉතා උසස් ප්‍රතිඵල ලැබේ.
රවි (11) වැන්නේ ගමන් කරන විට
මිත්‍රයන්ගේ උදව් උපකාර හා තනතුරු උසස් වීම් ලැබෙන කාලයකි. ව්‍යාපාරයන්ගේ ධනය ලැබෙන අතර දියුණුවට අඩිතාලම වැටෙන කාලයකි.
රවි (12) වැන්නේ ගමන් කරන විට
නිෂ්ඵල ගමන් බමන් හා අධික වියදම්ද නඩුවලට ලක්වන කාලයකි. විදේශ ගමන් යෙදෙන අතර ගමෙන් පිට වාසය කිරීමට කරුණු යෙදේ. ඇස්වල ආබාධ ඇති වීමටත් බන්ධනාගාරගත වීමටත් හේතු යෙදේ.
කරුණු මෙසේ වුවද උත්පත්තියේදී රවි සිටි ස්ථානයක් උච්ච මිත්‍ර හා බල දුබලතා අනුව මෙම පලාපල වෙනස් වීමට හේතු යෙදෙන බව සලකන්න.
ජ්‍යොතිෂවේදී හස්ත රේඛා විශේෂඥ නන්දසේන වීරසිංහ
අලව්ව
0776586632

SendShareShare
Previous Post

එයාට අපල දෙන මෙයාගෙ කේන්දරේ

Next Post

එදා වාස්තු අදට ගැළපෙන්නේ නෑ

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.