• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ආවට ගියාට යන්න බැරි මධුසමය

December 14, 2019
in Astrology
Reading Time: 1 min read
A A
ආවට ගියාට යන්න බැරි මධුසමය
Share on WhatsAppShare on Facebook

ජ්‍යොතිෂය ගැන එතරම් විශ්වාසයක් නැති අයකු වුවද විවාහයක් සිදුකරන විටදී ජ්‍යොතිෂයට එකඟව කරන බැව් පැහැදිලිය. නවීන විවාහ සිදුවන්නේ හෝටල් තුළය. සමහර විට හෝටල් කලාව අනුව එතැනින් දෙන දිනයකදී විවාහ කටයුතු කිරීමටද පෙලඹෙන අවස්ථා යෙදී තිබේ. සෙනසුරාදා, ඉරිදා නිවාඩු දිනවලද විවාහ වීමේදී පංචාංගයද මුල් තැනක් නොගනී. සමහර විට අසුබ මරයෝග යෙදෙන්නට පිළිවන.

සේවාදායකයාට මේ ගැන පැහැදිලි කිරීමේදී යම් යම් ගැටලු පැන නඟී. රූපලාවණ්‍ය කටයුතු, ඡායාරූප ශිල්ප කටයුතුවලටද විශාල කාලයක් වෙන් කිරීමට සිදුවෙයි.
පංචාංගය ශුද්ධ නොවූ දිනයක විවාහයක් වීම අසුබ පල අත්විඳීමට හේතු වන්නේය. දෝෂ කිසිවක්ම නැති නැකැත් යොදා ගැනීම ඉතාම දුෂ්කර වුවත් විශේෂයෙන්ම ඒ ගැන වැඩි අවධානයක් තිබීම වැදගත්ය. පෝරුවේ චාරිත්‍රයෙන් පසු පවතින දෝෂ සහිත නැකැත් යෙදීමෙන් සිදුවන්නේ කුමක්ද එදින වාසනාවකට මෙන්ම දාරක සම්පත් දෙන කලල බීජයක් රෝපණය වීමද සිදුවිය හැකිය. ඒ නිසා මුළු රැයම ඉතාම සුබව පැවැතිය යුතුයි.

මේ ගැන එළිපිට කතා කළ නොහැක. බොරු සදාචාරාත්මක පටලැවිල්ලක් නිසා කඩතුරාවකින් මුවා වී තිබේ. ඇත්ත කතාව එදිනම මුළු මධුසමය රාත්‍රිය පුරාම ඉතාම සුබවාදී ප්‍රශස්ත දෙදෙනාටම සම්පත්, ක්‍ෂේම, මෛත්‍රී හෝ පරම මෛත්‍රී යන නැකැතක් යෙදී තිබීම සුවිශේෂියි. නම් ප්‍රසිද්ධ කිරීමේ සිට මධුසමය දක්වා කාල පරාසය ඉතාම සුබ මුහුර්තයක් විය යුතුයි. ගෙදරින් පිටත්වී රූපලාවණ්‍ය ශිල්පිනිය හමුවීමට යන මොහොත ඉතාම සුබ වේලාවක් වීම අනිවාර්ය වන්නේය.

පංචාංග දින ශුද්ධියක් වීම හිරු උත්තරායනය තුළ ගතකර කාලය වෙසක්, පොසොන්, ඇසළ තෙමසක්ද ජන්ම නැකැත් සීහෙන නැකැතක් සොයා ගැනීමත්, රෙහෙණ, මුවසිරස, උත්‍රපල්, සා, හත, අනුර, උත්‍රසල, උත්‍රපුටුප, අස්විද, මා, මුල, රේවතී නැකැත්ද පුර පස 2, 3, 5, 7, 10, 11, 13 තිථිද සුබයි.

මංගල දිනයේ රවි සිටින නැකැතින් 5, 6, 7, 8, 9, 10 සහ 20, 21, 22, 23, 24, 25 නැකැත් වීමද, සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා තත්කාල ලග්නයට වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, ධනු ලග්නයන්ද, රික්තා තිථි 3ක්ද, පෝය තිථි 4ක්ද අසුබයි. මිථුන, රවි, ඇසළ මාසයේ පුර තිථි 4, 8, 9, 14, 15 අව පස සියලු තිථි අසුබයි.

මා නැකැතේ සහ මුල නැකැතේ 1 වැනි පාදයද, රේවතීයේ 4 වැනි පාදයත් සුබ නැත. මේෂ, රවිය බක් මාසයද, වෘශ්චික රවියේ ඉල් මාසයද, මකර, රවියේ දුරුතු මාසයද සුබ නැත.
කෝණ මාසවල අග දින 15 අසුබයි. පවුලක වැඩිමල් දරුවාට ඔහු උපන් චන්ද්‍ර මාසය යෙදෙන කාලය මඟහරවා ගැනීමත්, වෙසක් මස උපන් දෙදෙනකුට එම මස විවාහයට සුබ නැත. ජන්ම නැකැත ජන්ම දිනය ජන්ම මාසය අසුබයි.

එදින රාත්‍රී 8.00 සිට අලුයම 4.45 දක්වා ඉතාම සුබ වීම අනිවාර්ය වන්නේ මධුසමය රාත්‍රිය බැවින්ය.
ගුරු හෝරාව පංචමය හා සූක්‍ෂ්මය තෝරා ගැනීම වඩාත් ඵලදායී වෙයි.
(මෙදින කේන්දරේ 2, 7, 8, 12 තැනක කිසිම ග්‍රහයකු නොමැති වීම ඉතාම යහපත්ය.)
රවි 1, 2, 5, 8, 12 නොවීමට වගබලා ගතයුතුයි. එයගැන විමසිලිමත් විය යුත්තේය. කුජ ලග්නයේ වූ විට දෙදෙනාටම අසුබයි. සුබ ග්‍රහයන් 1, 2, 4, 7, 9, 10, 11 රාශිවලද පාපීන් 3, 6, 11 ද සුදුසුයි.
ගුරු ලග්නයේ බලවත්ව සිටීම සුබයි. එය සියලු දෝෂ භංග වීමට කාරක වෙයි. සිකුරු 6 වැන්නේ සිටීමේ දෝෂය සිකුරු නීචවී හෝ සතුරුව සිටියේ නම් භංගයි.

එසේම මංගල නැකැත් සකසා ගැනීමේදී එකී නැකැත්වල යම් දෝෂයක් ඇත්නම් ඒවා භංග වන ආකාරයට ග්‍රහ පිහිටුවීම් අනිවාර්ය වෙයි. ඍෂි මතය අනුව ඕනෑම විටක විවාහ වීමට සුබ මුහුර්ති සකස්කර ගැනීමට විශාල උත්සාහයක් දැරිය යුතුයි. දවසේද, උදා වී ඇති නැකැතේද සුබ යැයි පමණක් සිතා මංගල නැකැත් සෑදිය නොහැකිය. නමුත් කෝණ මාසවලද විවාහ වීම අසුබ යැයි කියා ජනයා අතර එළඹ ඇති මතය නිවැරැදි කිරීමට කාලය උදාවී ඇත.

රාහු කාලය තුළද නැකැත් සඳහා ක්‍රමය දක්වා ඇත්තේද මෙකී දෝෂ භංග කරන ක්‍රමවේදය උපයෝගී කරගෙනය. එබැවින් විවාහයේ කුමන නැකැතක් සෑදුවත් එම දෝෂ භංග කරන ආකාර මැනවින් ප්‍රගුණකර ඇත්නම් ඕනෑම කාල පරාසයක විවාහයේ සුබ ප්‍රතිඵල ලැබීමේ හැකියාව ජ්‍යොතිෂය හා චන්ද්‍රයා සිටින වෙලාවයි. නැකැත් වසර පුරාම පවතී. අවශ්‍ය වන්නේ දැනුම හරහා සොයා ගැනීම් ක්‍රමවේදයයි.
විවාහයකට සුබ නැකැත් සාදා ගැනීම කොතරම් දුෂ්කරද යන්න මෙයින් පැහැදිලි වෙයි.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

එජාපයේ ‌බෞද්ධ නහරය (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

එදා රෝසි අද ජූරි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.