සරසවි තුළ සිදු වන නවක වදය සම්බන්ධයෙන් හිටපු අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සරසවි සිසුන් හට විශාල දෝෂාරෝපණයක් කළේය.
ADVERTISEMENT
ඒ මහතා පෙන්වා දුන්නේ තමන්ට අධ්‍යාපන අමාත්‍ය ධූරය ලබා දෙන්නේ නම් මෙම සිදුවීම් නැවැත්වීමට තමන් පියවර ගන්නා බවකි.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.