• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

එයාර්ටෙල් ලංකා සිය පසුගෙවුම් බිල්පත් 50%කින් අඩු කරමින් නව පෙරළියක් ඇති කිරීමට සැරසෙයි…

November 2, 2022
in Business
Reading Time: 2 mins read
A A
එයාර්ටෙල් ලංකා සිය පසුගෙවුම් බිල්පත් 50%කින් අඩු කරමින් නව පෙරළියක් ඇති කිරීමට සැරසෙයි…
Share on WhatsAppShare on Facebook

“එයාර්ටෙල් ලංකා” දිස්ත්‍රික්ක 24ම ආවරණය කරමින් දිවයින පුරා සිය 4G ජාලය ව්‍යාප්ත කිරීමේ මෙහෙයුම් කටයුතු සම්පූර්ණ කිරීමෙන් පසුව ජංගම විදුලි සංදේශ සේවා ක්ෂේත්‍රයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලැබුවේ සිය පසුගෙවුම් පරිශීලකයන් සඳහා ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් ලබාගැනීමේ පහසුකම හඳුන්වා දුන් පළමු සමාගම බවට පත්වෙමිනි.

මෙම වසර මුලදී ඔවුන්ගේ Freedom Unlimited පැකේජ හරහා පෙරගෙවුම් පරිශීලකයන්ට ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් හඳුන්වා දුන් පළමු සමාගම වන්නේ එයාර්ටෙල්ය.

පාරිභෝගිකයන්ට උපරිම වටිනාකමක් ලබාදෙමින් ශ්‍රී ලාංකේය ජංගම විදුලි සංදේශ සේවා කර්මාන්තය තුළ පෙරළියක් ඇති කිරීම සමාගමේ මෙහෙයුම්හි ප්‍රධාන කොටසක් වන අතර එයාර්ටෙල්හි Freedom Unlimited පැකේජවලට එක්වූ නවතම හඳුන්වාදීම වන්නේ Unlimited 1098 පැකේජයයි. එහි මිල රු. 1,098ක් වන අතර එමගින් පසුගෙවුම් පරිශීලකයන්ට දැන් ඕනෑම ජාලයකට අසීමිත voice calls භුක්ති විඳීමට ඉඩ සලසයි. තවද ඉහළ ගුණාත්මකභාවයෙන් (full HD) යුතු වීඩියෝ, සමාජ මාධ්‍ය ජාල පහසුකම් සඳහා40GB Anytime 4G data සමග ඕනෑම ජාලයකට යැවිය හැකි SMS පහසුකම් නිසා ඔබගේ සියලුම මාසික අවශ්‍යතාවන් සපුරාලයි.

තවද එයාර්ටෙල් යනු පසුගෙවුම් පරිශීලකයන්ට ‘Data Rollover’ පහසුකම අඛණ්ඩව ලබාදෙන එකම සමාගම වන අතර එම මාසයේ භාවිතයට නොගත් data ඊළඟ මාසය දක්වා ගෙන යාමට ඉඩ සලසමින් data ඉතිරි කර ඔබගේ වියදම් ද සීමා කරයි. එමෙන්ම පරිශීලකයන්ට අසීමිත HD වීඩියෝ, සමාජ මාධ්‍ය ජාල පහසුකම් මෙන්ම නිවෙසේ සිට වැඩකිරීමට සහ download කිරීමට උපකාර වීමට 200GB දක්වා data රැස්කර ගැනීමටද හැකිය.

පුද්ගලයන්ට, ආයතනවලට සහ ව්‍යවසායකයන්ට එකසේ ගැළපෙන එයාර්ටෙල්හි මෙම නව පැකේජය සැලසුම් කර ඇත්තේ එහි පරිශීලකයන්ට උපරිම වටිනාකමක් ලබාදීම සඳහායි. ඉහළම ගුණාත්මකභාවයෙන් යුත් voice call පහසුකම් සහ data සැපයීමට අමතරව එයාර්ටෙල්හි 1098 පැකේජය මගින් මාසික දුරකතන සේවා වියදම් අවම වශයෙන් 50%කින් අඩු කිරීමටද හැකියාව ලැබේ.

SendShareShare
Previous Post

පොලිසියේ ලියුම් ගණන් නොගනී! සජබ ඇතුලු විපක්ෂයම තීන්දු කළ විදිහටම විරෝධයට එක්වෙයි! (ජවිපෙ හැර)

Next Post

මෙන්න අද උදේ පාන්දරින්ම පොලිසිය එවපු ලියුම!

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.