• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

ප්‍රංශ ජනාධිපති ඉන්දියාවට!

October 26, 2022
in Politics
Reading Time: 1 min read
A A
ප්‍රංශ ජනාධිපති ඉන්දියාවට!
Share on WhatsAppShare on Facebook

2023දී ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් ඉන්දියාවේ සංචාරය කිරීමට සැලසුම් කොට තිබේ. න්‍යෂ්ටික බලශක්තිය ගැන ඉන්දියාවේ විද්‍යා ඇමැති සහ ප්‍රංශයේ විද්‍යා ඇමැති අතර සාකච්ඡාවකදී මෙය හෙළිදරව් වී තිබේ.

න්‍යෂ්ටික බල ප්‍රතික්‍රියාකරණය මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ පිහිටුවීමට ඉන්දියාව සහ ප්‍රංශය සාකච්ඡා කරමින් සිටී. මෙයට ඉන්දියාවේ ප්‍රංශ තානාපතිද එක්වී සිටියේය. අනෙකුත් ප්‍රංශ නිලධාරීන්ද එක්වී සිටියේය.

ඉන්දියාව දැනටමත් ප්‍රතිපත්තියක් ලෙස න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරයක් පිහිටුවීම පිළිගෙන තිබේ. 2008දී ප්‍රංශය ඉන්දියාව සමග ලොව විශාලතම බල නිෂ්පාදන වැඩපළ පිහිටුවීම සඳහා ගිවිසුම්ගත වී තිබේ. ප්‍රංශයේ ඊ.ඩී.එෆ්. පසුගිය වසරේදී ඉන්දියාවේ යුරෝපා ප්‍රතික්‍රියාකාරයක් පිහිටුවීමට වෙළෙඳමය වශයෙන් සිය කැමැත්ත ඉදිරිපත් කළේය. මේ වසරේදී ප්‍රංශයේ ඊ.ඩී.එෆ්. ආයතනය ඉන්දියාවට පැමිණ ඉන්දියාවේ අදාළ අංශ සමග සාකච්ඡා පැවැත්වීව.

SendShareShare
Previous Post

ඉන්දියාවේ ජාත්‍යන්තර ඉලක්ක!

Next Post

අවුරුදු 50ක් නොනා හිටි අමූ හාජිට ඇඟ හෝදපු ගමන් වෙච්ච දේ!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක මහතාට පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට ඔහු සතු සුවිශේෂ සන්නිවේදන කුසලතාව හේතු වූ බව ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයකු...

Read more
අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.