• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් මෙරට ප්‍රථම ලයිෆ්ස්ටයිල් මෝටර් ඉන්ෂුවරන්ස් සේවාව වන ‘Honours’ හඳුන්වා දෙයි…

October 11, 2022
in Business
Reading Time: 2 mins read
A A
LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් මෙරට ප්‍රථම ලයිෆ්ස්ටයිල් මෝටර් ඉන්ෂුවරන්ස් සේවාව වන ‘Honours’ හඳුන්වා දෙයි…
Share on WhatsAppShare on Facebook

ePOS සේවාව හඳුන්වා දෙමින් ඩිජිටල් රක්ෂණ ක්ෂේත්‍රය පෙරළියකට ලක් කරයි

ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන්ම වර්ධනය වන ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමක් වන LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් (LOLC GI) සමාගම, අසමසම ප්‍රතිලාභ රැසක් සමගින් Honours ලෝයල්ටි වැඩසටහන හඳුන්වා දෙමින් මෝටර් ඉන්ෂුවරන්ස් සේවාව ජීවන ශෛලීය සේවාවක් බවට පත්කර තිබේ. මීට අමතරව ප්‍රථම වරට ඩිජිටල් රක්ෂණ ඔප්පු නිකුත් කිරීමේ ජාලය වන ඉලෙක්ට්‍රොනික POS සේවාවද හඳුන්වා දෙමින් එම සමාගම මෙරට ජෙනරල් ඉන්ෂුවරන්ස් ක්ෂේත්‍රය පෙරළියකට ලක්කර ඇත.

LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම හඳුන්වා දෙන ලද නවතම Honours ජීවන ශෛලිය ලෝයල්ටි වැඩසටහන, පාරිභෝගික ජනතාවට පහසු සහ තෘප්තිමත් අත්දැකීමක් ලබාදීම සඳහා විශේෂයෙන් හඳුන්වාදී ඇති පහසුකමකි. ඒ අනුව ළෙන්ගතු පාරිභෝගිකයන් හට Classic, Silver, Bronze සහ Platinum ලෙස කාණ්ඩ හතරක් යටතේ දිනපතා ප්‍රතිලාභ හිමිකර දීමට කටයුතු කෙරේ.

මෙම පහසුකම යටතේ, සියලු LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් මෝටර් රක්ෂණ හිමියන් හට Channel 17 (CH17) ජාලය හරහා අගනා වට්ටම් සහ ප්‍රතිලාභ රැසක් හිමිවනු ඇත. මෙරට ප්‍රථම වරට හඳුන්වා දුන් මෙම Reward-Back පහසුකම යටතේ පිරිනැමෙන වට්ටම්/ලෝයල්ටි ප්‍රසාද ලකුණු මගින් පාරිභෝගිකයන් හට රක්ෂණ වාරිකය ගෙවීමේදී දැරීමට සිදුවන පිරිවැය සහ සහ තවත් පිරිවැය වෙනුවෙන් සහනයක් ලබාදීම LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ අරමුණයි.

SendShareShare
Previous Post

මිහින්තලේ පුරාණ ලෙන්වල අලුතින් කාමර හදලා! නායක හාමුදුරුවන්ට එහෙම කරන්න පුලුවන්ද? අලුත් කුටිවල මේ වීඩියෝව බලලම තීරණය කරන්න! (VIDEO)

Next Post

හිරකරන් ඉන්න වසන්ත මුදලිගේගේ මවගේ දුක සැප බලන්න සජිත් දඹානට යයි! අහන්නට ලැබුණේ කනගාටුදායක පුවතක්!

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.