ADVERTISEMENT
මිහින්තලා විහාරස්ථානයේ පිහිටා ඇති ඉපැරණි ලෙන්වල නවීන කුටි ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බව මිහින්තලා විහාරාධිපති වළවාහැංගුණවඅවේ ධම්මරතන හිමි පැවසූහ.
ඊට සියලුම ආයතනවල අනුමැතිය ලැබුණු බවද උන්වහන්සේ කීහ.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.