• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

ඉන්දියාවෙන් යුක්රේනයට මානුෂික ආධාර!

October 1, 2022
in Politics
Reading Time: 1 min read
A A
ඉන්දියාවෙන් යුක්රේනයට මානුෂික ආධාර!
Share on WhatsAppShare on Facebook

යුක්රේනයේ ඉන්දියානු තානාපති හාර්ස් කුමාර් ජේන් සඳුදා කිලෝග්‍රෑම් 7,725ක මානුෂීය ආධාර යුක්රේනයේ නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැතිවරයාට භාරදුන්නේය.

එම මානුෂීය ආධාර තොගයේ බොහෙත් ද්‍රව්‍ය අඩංගු විය. ඉන්දියාව යුක්රේනයට පළමු ආධාර තොගය යැව්වේ මාර්තුමාසයේය. යුක්රේන යුද්ධය පටන්ගත් කාලයේම ඉන්දියාව සටන් විරාමයක් ඇති කරන ලෙස හඬ නැගුවේය. ඉන්දියාව, යුක්රේනයටත්, රුසියාවටත් රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවලට අවතීර්ණ වන ලෙස ඉල්ලීම් කළේය. එවැනි සාකච්ඡා සඳහා ඉන්දියාව උපරිම සහාය දෙන බවද ඉන්දියාව සඳහන් කළේය. එමෙන්ම ඉන්දියාව අවධාරණය කරන්නේ යුක්රේන යුද්ධය යුරෝපයට පමණක් නොව, තුන්වැනි ලොව රටවල ආහාර, පොහොර සහ ඉන්ධනවල බලපෑම් කර ඇති බවය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ඉන්දීය නියෝජිතවරිය රුචිලා කම්බොජ් පවසා සිටියේ ඉන්දියාව යුක්රේන යුද්ධයෙන් වන ආර්ථික හානි අවම කරන්න සහාය දෙන බවය. ඇය පැවැසුවේ ආරක්ෂක මණ්ඩලයේ අවසන් සාකච්ඡාවට පසු යුක්රේන යුද්ධයේ ප්‍රගතියක් අත්කරගෙන නැති බවය.

SendShareShare
Previous Post

වසන්තලා තවමත් ඇතුළේ! අන්තරය ඊළඟට ගහන්න යන ගේම එළියට එයි! (VIDEO)

Next Post

ඉන්දීය හමුදාපති යුක්රේන යුද්ධයෙන් උගත යුතු පාඩම් කියයි!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.