මර්දනයට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊළඟට සිදු කිරීමට සැලසුම් කර ඇති වැඩපිළිවෙළ පිළිබදව විශේෂ අනාවරණයක් ඊයේ දින සිදු කරනු ලැබීය.
ඒ, කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ඊට සිවිල් සංවිධාන සහ බහුජන සංවිධාන නියෝජිතයන්ද එක්ව සිටියහ.