• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

මහජන බැංකුවේ ‘එතෙර සිසු දිරිය’ මාතරින් ඇරඹේ…

September 25, 2022
in Business
Reading Time: 1 min read
A A
මහජන බැංකුවේ ‘එතෙර සිසු දිරිය’ මාතරින් ඇරඹේ…
Share on WhatsAppShare on Facebook

මහජන බැංකුවේ ‘මහජන මෙහෙවර’ ආයතනික සමාජ සත්කාරක ව්‍යාපෘතිය ඔස්සේ ක්‍රියාත්මක වන ‘එතෙර සිසු දිරිය’ වැඩසටහනේ සමාරම්භක උත්සවය දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මාතර ග්‍රැන්ඩ් නැව්රෝ හෝටලයේදී පසුගියදා පැවැත්විණි.

විදෙස් රටවල සිට දහදිය, ශ්‍රමය වගුරවමින් රටට විදේශ විනිමය රැගෙන එමින් මවුබිමේ ආර්ථිකය ශක්තිමත් කරන විදෙස්ගත සේවා නියුක්තිකයන්ට උපහාර පිදීමක් ලෙස ඔවුන්ගේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට සහාය ලබාදෙමින් ඔවුන්ව යහපත් ලෙස සමාජගත කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, අධ්‍යාපන අමාත්‍යංශය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ මහජන බැංකුව එක්ව මෙම ‘එතෙර සිසු දිරිය’ වැඩසටහන දියත් කරයි. මෙරට ක්‍රියාත්මක දීර්ඝකාලීන සමාජ සත්කාරක වැඩසටහනක් වන මෙය යහපත් පුරවැසියකු රටට බිහිකිරීම සඳහා හේතුවනු ඇත.

මෙම වැඩපිළිවෙළ යටතේ විදෙස්ගත වූවන්ගේ තොරතුරු විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින සංවර්ධන නිලධාරීන් මාර්ගයෙන් මහජන බැංකුව වෙත ලබාදෙයි. එම විදෙස්ගත පවුල්වල පාසල් දරුවන් සිටී නම් ඔවුන් හඳුනාගෙන අධ්‍යාපන අමාත්‍යංශය හරහා පාසල් වල විදුහල්පතිවරුන් හා ගුරු භවතුන් සමඟ සම්බන්ධවී දරුවන්ගේ අධ්‍යාපනික, මානසික හා බාහිර ක්‍රියාකාරකම් අගය කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද ඇගයීම් වාර්තාවක් මහජන බැංකුව විසින් අදාළ පාසල වෙත ලබාදෙන අතර, එම වාර්තාව සම්පූර්ණ කර පාසල විසින් අදාළ මහජන බැංකු ශාඛාව වෙත ලබාදෙයි. එය විශ්ලේෂණය කරමින් බැංකුව විදෙස්ගත මවුපියන් සමග සම්බන්ධවී දරුවාගේ අනාගත අභිවෘද්ධිය සැලසුම් කිරීම මෙමගින් සිදුවේ.

SendShareShare
Previous Post

පන්සල අන්ධකාරේ කෝ මේ ලොකු හාමුදුරුවරු…

Next Post

ජාත්‍යන්තරය ආණ්ඩුවට අවසන් නිවේදනය එවයි! 07 වැනිදා තීරණාත්මකයි! (රාජ්‍ය රහස්) EXCLUSIVE

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Uncategorized

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික...

Read more
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.