• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

චීනය ඩොලරයට අභියෝග කරයි…

September 25, 2022
in Politics
Reading Time: 1 min read
A A
චීනය ඩොලරයට අභියෝග කරයි…
Share on WhatsAppShare on Facebook

චීනය, රුසියාව සහ සෞදි අරාබිය සමග යුවාන්වලින් තෙල් මිලදී ගැනීමට සාකච්ඡා පටන් ගෙන තිබේ. 1970 සිට ඔවුන් තෙල් ගනුදෙනු කළේ ඩොලර්වලිනි. චීනය ඩොලර්වලට කරන අභියෝගය සෙලියුලර් දුරකතන විද්‍යුත් භාණ්ඩ දක්වා ව්‍යාප්ත විය හැකිය. කැනඩාවේ බුද්ධි විශ්ලේෂකයන් පවසන්නේ චීනය ඩිජිටල් මුදල් භාවිතය හරහා ඕනෑම මූල්‍ය ගනුදෙනුවක් නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබෙන බවය. එම බුද්ධි වාර්තාවලට අනුව යමකු කොපමණ උපයනවාද, ජනතාව බදු ගෙවනවාද යන්න දැනගැනීමටත් මෙම ඩිජිටල් මුදල් භාවිතය උපයෝගී වනු ඇති බවය. චීනයේ මේ යුවාන් ඩිජිටල් මුදල් ඒකකය චීන රජයට ක්‍රිප්ටෝ කරන්සි ක්‍රමය වෙනස් කිරීමටත් හේතු වනු ඇත. චීනයට වාසි නොවන මූල්‍ය ගනුදෙනු වෙනස් කිරීමටත් මෙම ඩිජිටල් මූල්‍ය ඒකකය උදව් වනු ඇත. මෙය ඇමෙරිකානු මූල්‍ය ක්‍රමයට විශාල අභියෝගයක් වනු ඇතත් ඇමෙරිකාවට එයට නතු වීමට අවශ්‍යතාවක් නැති බව පැහැදිලිය.

SendShareShare
Previous Post

ජාත්‍යන්තරය ආණ්ඩුවට අවසන් නිවේදනය එවයි! 07 වැනිදා තීරණාත්මකයි! (රාජ්‍ය රහස්) EXCLUSIVE

Next Post

SLT-MOBITEL ‘UNLIMITED CALL BOOSTER’වෙතින් ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් සහ SMS…

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක මහතාට පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට ඔහු සතු සුවිශේෂ සන්නිවේදන කුසලතාව හේතු වූ බව ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයකු...

Read more
අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.