ආසියානු ක්‍රිකට් ශූරයන් සහ ආසියානු දැල්පන්දු ශූරියන් හෙට දිනයේ ලංකාවට පැමිණීමට නියමිතය.
ADVERTISEMENT
හෙට පෙරවරු 6.30ට මෙම කණ්ඩායම් දිවයිනට පැමිණීමට නියමිත අතර ඔවුන් පිළිගැනීමට මාර්ගය දෙපස රොක්වන ලෙස ජනාධිපති මාධ්‍ය ඒකකය ජනතාවගෙන් ඉල්ලීමක් කොට ඇත.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.