ආසියානු ක්‍රිකට් ශූරයන් සහ ආසියානු දැල්පන්දු ශූරියන් හෙට දිනයේ ලංකාවට පැමිණීමට නියමිතය.
හෙට පෙරවරු 6.30ට මෙම කණ්ඩායම් දිවයිනට පැමිණීමට නියමිත අතර ඔවුන් පිළිගැනීමට මාර්ගය දෙපස රොක්වන ලෙස ජනාධිපති මාධ්‍ය ඒකකය ජනතාවගෙන් ඉල්ලීමක් කොට ඇත.

දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු හතරකට වරදකරු කෙරුණු සරණ ගුණවර්ධන මහතාට එක් එක් නඩුවට බරපතළ වැඩ...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.