• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

රුපියල වැටීම ඉන්දියාවට ප්‍රශ්නයක් නෑ!

August 31, 2022
in Politics
Reading Time: 1 min read
A A
රුපියල වැටීම ඉන්දියාවට ප්‍රශ්නයක් නෑ!
Share on WhatsAppShare on Facebook

ඩොලරයට සමගාමීව රුපියලේ අගය අඩුවීමේන් මේ දක්වා කිසිදු බලපෑමක් සිදුවී නැතැයි ද ඊට බලපෑ හේතු පිළිබඳව විමර්ශනයේ යෙදෙන බව ද ඉන්දියාවේ මුදල් ඇමති නිර්මලා සීතාරාම් ප්‍රකාශ කළාය.

ඉන්දියාවේ මහ බැංකුව දේශීය මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් නිරන්තරයෙන් නියාමනයේ යෙදී සිටින බවට ද ද්‍රවශීලීතාවක් අතිවුයේ වීනම් වහා මැදිහත් වන බවට ද ඇය රාජ්‍ය සභාව දැනුවත් කළාය.ඉන්දියානු රුපියලේ අගය ස්ථාවරව පවත්වා ගැනීමේ අපේක්‍ෂාවක් නැති බව ද පාවීමට ඉඩ හැර ඇති බව ද ඕ ප්‍රශ්ණ කාලයේදී ප්‍රකාශ කළාය.

අවශ්‍ය වූ විටෙක මහ බැංකුව මැදිහත්වීමේ සූදානමෙන් සිටින බව ද නැගූ ප්‍රශ්ණවලට පිළිතුරු වශයෙන් මුදල් ඇමතිවරිය කීවාය.මේ කරුණ සම්බන්ධයෙන් මහ බැංකුව මැදිහත්ව ඇතත් ඉන්දියන් රුපියලේ වටිනාම් වැඩිකිරීමට හෝ අඩුකිරීමට හෝ මෙතෙක් තීරණය කර නැති බව ද විස්තර කළාය.

වෙනත් බොහෝ රටවල් මෙන් ඉන්දියාව මුදල් අනවශ්‍ය අන්දමින් ස්ථාවරව පවත්වා ගෙනයමක් නැත.අපට අවශ්‍ය මූල්‍යමය ශක්තිය පමණයි.වටිනාකම පහල වැටීම සම්බන්ධව නැගුණු විමසීම්වලට පිළිතුරුවශයෙන් මුදල් ඇමතිවරිය කීවාය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

උසාවියක් ඉදිරිපිටදී අදත් පාතාල වෙඩි පත්තු වෙයි! දෙන්නෙක්ට තුවාලයි!

Next Post

මිලියන 650ක ගොවි ණය කපන්න අවුරුදු 2ක් ගත් ආණ්ඩුව මහින්දගේ ගේ රෙපෙයාර් කරන්න එක දවසින් මිලියන 400ක් සම්මත කරලා! අනුරපුරේ රෝහණ පාර්ලිමේන්තුව දෙවනත් කරයි! එළියෙ ඉඳන් ඇතුළට දුවගෙන ආපු ජනාධිපති හිටපු ජනාධිපතිවරුන් ගැනයි වැන්දඹුවන් ගැනයි උත්තර දෙයි! පාර්ලිමේන්තුවේ ඝෝෂා! (VIDEO)

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.