• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාලදිවයින් ජනාධිපතිට ඉන්දියාවේ දී මහත් හරසර!

August 31, 2022
in Politics
Reading Time: 2 mins read
A A
මාලදිවයින් ජනාධිපතිට ඉන්දියාවේ දී මහත් හරසර!
Share on WhatsAppShare on Facebook

මාලදිවයින් ජනාධිපති ඉබ්‍රාහිම් මොහමඩ් සොලී නිල සංචාරයකට පසුව නික්ම යාමේ උත්වයේදී ඉන්දියාවෙන් විශේෂ ගෞරව ස්තුතියක් පිරිනමනු ලැබිණි.

මාලදිවයින් ජනාධිපතිවරයා නිලසංචාරය සඳහා පසුගිය දාපැමිණි අවස්ථාවේ රාජ්‍ය අමාත්‍ය සංජීව් බාලයන් විසින් පිළිගනු ලැබිණි.

ඔහුට විශේෂ ගෞරවක් වශයෙන් පිළිගැනීමේ උත්සවයට සංස්කෘතික අංග රැසක්ද එක් කෙරී තිබේ.

අනතුරුව මාලදිවයින් ජනාධිපති ඉබ්‍රාහිම් මොහමඩ් සොලී සාස්ත්‍රපති භවනේ දී නව භාරත ජනාධිපතිනි ද්‍රෞපධී මර්මු හමුවී ඇත්තේය.

භාරත නව ජනාධිපතිනිය පත් වීමෙන් පසුව ඇය හමුවට පැමිණි පළමු විදේශ රාජ්‍ය නායකයා මාලදිවයින් ජනාධිපති බව මාධ්‍ය කියයි.

භාරතයට ඉතා සමීපව පිහිටි රාජ්‍යයක නායඛයකු මේ අන්දමින් පැමිණීම ගැන තමා අතිශයින් සතුටුවන බව පමණක් නොව ජනාධිපති ඉබ්‍රාහිම් මොහමඩ් සොලී මාලදිවයින ඉතාම සෞභාග්‍යමත් තත්ත්වයකට සහ ස්ථාවර තත්ත්වයට නැංවූ නායකයකු බව ද ඇය විසින් ප්‍රකාශ කරන ලදැයි විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.මාලදිවයින ඉන්දියානු සාගර කලාපයේ ප්‍රධාන සහායකයකු සේම ඉතාම හොඳ හිතෛෂීවන්තයෙකි.

දෙරට ප්‍රජාව දීර්ඝ කාලයක් තිස්සේ සංස්කෘතික ආර්ථික සහ වාණිජ බැඳීම්වලින් සුහදශීලීව වෙලී පවත්නෝය.භාරතය මාලදිවයිනේ සංවර්ධන ව්‍යාපෘති උදෙසා මූල්‍ය සහනාධාර සැපයීමට භාරතය ඉත සිතින් සිටින බවද ජනාධිපතිනිය ප්‍රකාශ කළාය.

භාරත මාලදිවයින් සංවර්ධන සහයෝගිතා වේගවත් ප්‍රවර්ධනය,ආරක්‍ෂක සුරක්‍ෂකතාවය පිළිබඳ ආරම්භක ශක්තීන්,ආර්ථික සම්බන්ධතා ප්‍රජාවන් අතර සුහදත්වය දෙරටේ සෞභාග්‍යය පිළිබඳ පෙරනිමිති බව ද ඕ ප්‍රකාශ කළාය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

අප්‍රිකානුවන්ගේ හඬට සහ ඥානයට ඇහුම්කන් දිය යුතුයි!

Next Post

උසාවියක් ඉදිරිපිටදී අදත් පාතාල වෙඩි පත්තු වෙයි! දෙන්නෙක්ට තුවාලයි!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.