• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

භාරතයෙන් නේපාලයට ගිලන් රථ හා පාසල් බස්!

July 31, 2022
in Politics
Reading Time: 1 min read
A A
භාරතයෙන් නේපාලයට ගිලන් රථ හා පාසල් බස්!
Share on WhatsAppShare on Facebook

පරිත්‍යාග අසල්වැසි දානපති මහාභාරතයෙන් පරිත්‍යාග වශයෙන් මේ අවස්ථාවේ ලැබුණු ගිලන් රථ හැත්තෑ පහත්(75)පාසල් බස්රථ දාහතත්(17)රටට මහත් අස්වැසිල්ලක් බව පවසන නේපාල අධ්‍යාපන අමාත්‍ය දේවේන්ද්‍ර පවුඩල් නේපාල වැසියන්ගේ සෞඛ්‍ය ආරක්‍ෂාව සඳහා ගිලන්රථ විශාල ප්‍රයෝජනයක් බව ද පවසයි.

නේපාලයේ අගනුවර වන කත්මන්ඩු නගරයේ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය පවසන අන්දමට මේ පරිත්‍යාග නේපාලවැසියනට පහසුකම් සපයන විවිධ සංවිධාන උදෙසා පිරිනැමුනකි.

නේපාලයේ ඉන්දියියානු මහ කොමසාරිස් වශයෙන් නව පත්වීම ලද නවීන් සිරිවස්තව මහතා විසින් නේපාලයේ අධ්‍යාපන,විදා්‍යා සහ තාක්‍ෂණ අමාත්‍යදේවේන්ද්‍ර පවුඩල් මහතාට පරිත්‍යාග භාරදෙනු ලැබිණි.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ඉන්දියාව ප්‍රහාරක යානා ව්‍යාපෘතියකට අරඅඳියි!

Next Post

බිලියන 4ක් තිබ්බත් ගෝඨාගේ කාලේ ජනාධිපති අරමුදලෙන් අසරණ රෝගීන්ට සතයක්වත් දීලා නෑ!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

​නිල්වන් කඳුවැටි අතරින් නිරන්තරයෙන් මීදුම් සළු තැවරෙන නුවරඑළියේ, ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුන සංචාරකයන්ට නම් සොඳුරු පාරාදීසයකි. නමුත්, මීට වසර තුනකට...

Read more
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.