• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ඉංග්‍රීසි භාෂා දැනුම සමගින් කුසලතා සපිරි දරු පරපුරක් ගොඩනැගීමට SLT-MOBITEL, PEOTV සහ Charana TV කාගිල්ස් පදනම සමග අත්වැල් බැඳගනී…

July 4, 2022
in Business
Reading Time: 1 min read
A A
ඉංග්‍රීසි භාෂා දැනුම සමගින් කුසලතා සපිරි දරු පරපුරක් ගොඩනැගීමට  SLT-MOBITEL, PEOTV සහ Charana TV කාගිල්ස් පදනම සමග අත්වැල් බැඳගනී…
Share on WhatsAppShare on Facebook

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, තම Internet Protocol Television සේවාව වන PEOTV සහ එහි දේශීය රූපවාහිනී නාලිකාවක් වන Charana TV කැටුව, කාගිල්ස් සමූහයේ ආයතනික ප්‍රජා සත්කාර අංශය වන කාගිල්ස් පදනම සමඟ විශේෂ සහයෝගීතාවකට පසුගියදා අත්සන් තැබීය. මෙම සහයෝගීතාව යටතේ, දෙවැනි භාෂාවක් ලෙස ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නා දරු දැරියන් වෙනුවෙන් “BADANAMU” අධ්‍යාපනික වැඩසටහන Charana TV ඔස්සේ විකාශය කෙරේ.

මෙම ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට SLT සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු, සමූහ විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න, කාගිල්ස් (සිලෝන්) පීඑල්සීහි නියෝජ්‍ය සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී රංජිත් පේජ්, SLT VisionCom ප්‍රධාන විධායක නිලධාරී රුචිර වීරකෝන්, කාගිල්ස් විධායක අධ්‍යක්ෂ ඩිලන්ත ජයවර්ධන සහ කාගිල්ස් පදනමේ සාමාජික සාමාජිකාවන් ඇතුළු පිරිසක් එක්වූහ.

දරුවන්ට සතුට හා විනෝදය ලැබෙන පරිදි ඉංග්‍රීසි භාෂාව උගන්වන අතරම ඔවුන් විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු, කලා සහ ගණිත විෂයන් සම්බන්ධයෙන් උනන්දුකරවීම BADANAMU අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ ඉලක්කයයි. මෙය කාගිල්ස් පදනම දැනටමත් රට පුරා පෙරපාසල්වල ක්‍රියාත්මක කරමින් සිටින, පන්ති කාමර පදනම් කරගත් මුල් ළමා විය අධ්‍යාපන වැඩසටහන් මාලාව මගින් ඉටුකරන මෙහෙවර තවදුරටත් පුළුල් කරනු ඇත. මීට අමතරව දරුවන් වෙනුවෙන් හඳුන්වා දී ඇති Cargills ESL Home Learning විසඳුම මේ වනවිට තෝරාගත් කාගිල්ස් ෆුඩ් සිටි අලෙවිසැල් වෙතින් මිලදීගත හැකි වේ.

SendShareShare
Previous Post

ඇඹිලිපිටිය ෂෙඩ් එකේ ලොකු කචල් එකක්! තෙල් ඉල්ලා ආරක්ෂාවට සිටි හමුදා සෙබළාටත් පිහියෙන් ඇනලා! ගිනි අවියත් උදුරාගෙන!

Next Post

ප්‍රශ්න 10යි උත්තර 10යි සනත් ජයසූරිය දේශපාලනය කතා කරයි…

MORE NEWS

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News
Business

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...

Read more
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.