• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

2019 හොඳ කාලෙ ඉවරයි

December 15, 2019
in Astrology
Reading Time: 2 mins read
A A
2019 හොඳ කාලෙ ඉවරයි
Share on WhatsAppShare on Facebook

ඳමෙම 2019 වසරේ අවසන් කෝණ මාසයත් උදා කරමින් එළැඹෙන දෙසැම්බර් 16 වැනි සඳු දින අපරභාග (ප.ව.) 03-28ට ග්‍රහ ලොව රජු හෙවත් නව ග්‍රහයන් අතරින් අපට ආලෝකය දෙන, එසේම ශක්තිය මෙන්ම ජීවය ලබා දෙන ප්‍රධාන ආලෝක ග්‍රහ තාරකාව වන රවි ග්‍රහයා (සූර්යයා) තම මිත්‍ර රාශියක් වන ගුරු හිමි ධනු රාශියට පිවිසෙයි- ඒ අනුව කේතුට අයත් මුල නැකතේ පළමු පාදයට පිවිසෙන රවි ග්‍රහයා, එම ධනු රාශියේ එළැඹෙන 2020 නව වසරේ ජනවාරි මස 15 වැනි දින, ශනි හිමි මකර රාශි ගත වන තුරු මසකට ආසන්න කාලයක් ධනු රාශියේ ගත කරනු ඇත-

ධනුවට අධිපති ගුරු ග්‍රහයා දැනට ගෝචර වශයෙන් ගුරුටම අයත් ධනු රාශියේම ගමන් කරන අතර, සෙනසුරුද ධනු රාශියේ ගමන් කරයි. රවි ධනුට පිවිසීමෙන් පසු දැනට ධනුවේ ගමන් ගන්නා සෙනසුරු හා ගුරු සමගින් එක් වනු ඇත. මේ අනුව රවි, ශනි, ගුරු ධනුවේ ඒකරාශි වනු ඇත. ග්‍රහ ලොව රාශි වළල්ලේ පියා හෙවත්, ග්‍රහ ලොව පාලක ග්‍රහ තාරකාව වන රාජ්‍ය කාරක රවි ග්‍රහ මාරුව හා ඉහත ශනි, ගුරු රවි යෝග වීම මත වසර අවසානය අප රටට යහපත් වනු ඇත. දේශපාලන කරළියද අතිශය උණුසුම් වනු ඇත- රටේ ඉදිරි අනාගතය පිළිබඳ කැපී පෙනෙන සිදුවීම් මෙම කාල සීමාවෙහි සිදු වනු ඇත- මෙම කාල සීමාවෙහි රටම දන්නා උගත් ජනප්‍රිය බුද්ධිමතකු රටට අහිමි වීමක් පෙන්නුම් කරයි- විශේෂයෙන් මහ මුහුදෙන්, වර්ෂාවෙන්, භූමිකම්පා හා නාය යෑම් මෙන්ම ගං වතුරෙන් යම් පමණක විපත් ඇති කරන කාල සීමාවක් වනු ඇත. මිනිස් ජීවිත හානි වන ගුවන් හා යාත්‍රා අනතුරු මෙන්ම රිය අනතුරු ඇතිවන කාල සීමාවක් වනු ඇත. එම නිසා ආගමා-නුකූලව ජීවිත ගත කිරීම මෙම කාලයේ යහපත් වනු ඇත.
මෙම ග්‍රහ මාරු ජ්‍යොතිෂානුකූලව ඉතා වැදගත් වන අතර මෙම රවි මාරුව ඉතාම ප්‍රබල ග්‍රහ මාරුවකි- එසේම රවි ග්‍රහයා ධනු රාශි ගත වීම කෝණ මාසයක ආරම්භයයි- කෝණ මාසයන්හි නිවාස හා මංගල කටයුතු සඳහා නැකැත් නොමැති කාලයයි- නැවත නැකැත් උදාවනුයේ 2020 නව වසරේ ජනවාරි 15 වැනිදායින් පසුවයි- එසේම වසරකට කෝණ මාස 04කි-
මෙම 2019 වසරේ කෝණ මාස 04කි- එනම්,
* 2019 මාර්තු 14 වන දා සිට අප්‍රේල් 14 වන දා දක්වා
* 2019 ජුනි 15 සිට ජූලි 16 දක්වා
* 2019 සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 17 දක්වා
* 2019 දෙසැම්බර් 16 සිට ජනවාරි 15 දක්වා වේ.
සූර්ය මාස ක්‍රමයට අනුව රවි ග්‍රහයා මීන, මිථුන, කන්‍යා හා ධනු යන රාශිවල ගමන් කරන කාලය කෝණ මාස ලෙස හඳුන්වයි- ඒ අනුව ජ්‍යොතිෂානුකූලව කෝණ මාසයක් යනුවෙන් අදහස් කරනුයේ එම කාල සීමාවෙහි හිරුගෙන් හෙවත් රවි ග්‍රහයාගෙන් ලැබෙන අසුබ කිරණ නිසාවෙන් ගුරු, සිකුරු, බුධ යන සුබ ග්‍රහයන්ගේ සුබ ග්‍රහ බලය දුර්වල වීමයි- එම හේතුව නිසා මෙම සුබ ග්‍රහ බලය දුර්වල වී පිරිහී ගොස් ඇත- ඒ අනුව එම කාලයෙහි විශේෂයෙන් නිවාස සම්බන්ධ කටයුතු හා විවාහ සම්බන්ධ කටයුතුවලට අසුබය- එම කාල සීමාවෙහි ඒ සම්බන්ධව නැකැත් සෑදීමක් නොකරනු ඇත- එසේම එම කාලයෙහි විවාහ කටයුතු මෙන්ම නව නිවාස සෑදීම මෙන්ම ගෙවැදීම සිදු කළ විට ඒ අයගේ සියලු අංශයන් කෙරෙහි එහි අසුබ ප්‍රතිඵල උදා වනු ඇත- ඒ අනුව ඉහත කටයුතු සඳහා නැකැත් යොදා ගත යුත්තේ ජනවාරි 14 වැනිදායින් පසුවයි-
ඉහත සඳහන් ග්‍රහ තත්වයන්ට අනුව නිවාස හා විවාහ නැකැත් මෙම දෙසැම්බර් 16 පසු නොමැති වුවද අනෙකුත් සාමාන්‍ය කටයුතු සඳහා අදාළ කටයුත්ත මත සුබ නැකැත් යොදා ගත හැකිය-
ජ්‍යොතිෂවේදී සම්පත් එස්. කල්පගේ

SendShareShare
Previous Post

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජීවිත රක්ෂණ සමුළුව තායිලන්තයේදී

Next Post

පොහොට්ටුවට ඉල්ලුම වැඩිවෙයි: පුටුව විසිවෙයි: ‌මෛත්‍රීට ආණ්ඩුවෙන් දැඩි විරෝධයක්

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.