• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

ඉන්දියාවෙ ගොවියන්ට පෝර මල්ලක් අපේ රටේ මාර පොල්ලක්!

June 27, 2022
in Politics
Reading Time: 2 mins read
A A
කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!
Share on WhatsAppShare on Facebook

ඉන්දියාවේ මෝසම්සමය ආරම්භ වීමත් සමගම අස්වැන්න නෙලිමේ කටයුතු ද පටන්ගෙන තිබේ.

මොන්සූන් සමය ජූනි පළමු වැනි ආරම්භ වුවද කේරළ ප්‍රාන්තයේ ඊට දින තුනකට පෙර අස්වැන්න නෙලීම පටන් ගෙන ඇතැයි ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව කියයි.

මොනවා කීව ද ගොවිතැන් කටයුතු සඳහා ඉන්දියාවත් පිටරටින් පොහොර ලැබෙනතුරු බලා සිටියි.රටට අවශ්‍ය පොහොර ප්‍රමාණයෙන් හතරෙන් එකක් ම ආනයනය කරයි.සියයට සියයක්ම(100%)පොටෑෂ් සහ පොස්පේට් විදේශ ආනයන වේ.

කොවිඩ් වසංගතය ජාත්‍යන්තර වෙළෙඳපොළෙ පොහොර මිල වැඩිවීමට ප්‍රධාන හේතුවක් වූ අතර රුසියාව සහ යුක්රේනය අතර යුද්ධය ඒ මිල අසීමිතව වැඩි වීමටද තදින්ම බල පෑවේය.ගෑස් සහ අමුද්‍රව්‍ය මිල උස්සන්නවීම මීට ප්‍රධාන හේතුව විය.

ගුජරාටි ප්‍රාන්තයේ පසුගිය සෙනසුරාදා පැවති උත්සවයක දී අගමැති නරේන්ද්‍රමෝධි අනාවරණය කෙළේ ආනයනය කෙරෙන යූරියා මල්ලක(බෑග්)වැය බර රුපියල් 3,500.00ක් වුවත් එහි වැඩි බර රජය කරට ගෙන ගොවියාට රුපියල් 300.00ක් වැනි සහනශීලී මිලකට සපයන බවය.

ජාත්‍යන්තර වෙළෙඳ පොළෙන් වැඩි මිලකට ගැනෙන කිලෝ ග්‍රෑම් 50 මල්ලක් ගොවියාට සහනශීලී මිලකට දීමෙන් එක මල්ලකට රුපියල් 2,500.00 බැගින් රජය බර දරන බවද හෙතෙම අනාවරණය කෙළේය.

මේ අන්දමින් ගොවියාට සහන පොහොර සැපයීමට පසුගිය වසරේ රුපියල් කෝටි එක්දහස් හය සියයක් 1600,00,00,000 රජය වැය කළ බවය.මේ අනුව ගොවියාට කිසිම අන්දමක ගැටළුවක් ඇති නොවන්නට කටයුතු කරන බව ද අගමැති මෝධි කියයි.මේ වසරේ ගොවියාට සහන පොහොර සැපයීමට වෙන්කර ඇති මුදල රුපියල් කෝටි දෙදහසකි.(2000,00,00,000)මේ සියලු බර ඉන්දියාව කරට ගෙන ඇත්තේ ගොවියා සතුටු කිරීමට බවද අගමැති මෝධි කීවේය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

පවුල්වාදය සහ හමුදා ආඥාදායකත්වය පාකිස්ථානය වනසලා!

Next Post

තවත් ඉස්පිරිතාලයක් තෙල් නැතිව වැහුවා! සිකුරාදා සෞඛ්‍යයේ අයට තෙල් දෙනවා කිව්වත් කිසිම ක්‍රමවේදයක් හදලා නෑ!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.