• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

පවුල්වාදය සහ හමුදා ආඥාදායකත්වය පාකිස්ථානය වනසලා!

June 27, 2022
in Politics
Reading Time: 2 mins read
A A
ඉම්රාන් ඛාන්ගේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක්! ගෙදර යන්න වෙයි වගේ!
Share on WhatsAppShare on Facebook


පවුල් දෙකක් සහ හමුදා ආඥා දායකයින් ගතවූ හැට වසරක(60) කාලය තුළ පාකිස්තානය පාලනය කිරීමෙන් මුළු රටම නැති භංගස්ථාන කර ඇති බව එරට“ටෙහෙරීක් ඊ ඉන්සෆ්” සංවිධානයේ (පක්‍ෂයේ)සභාපති”ඉම්රාන් ඛාන් කියයි.

එම සංවිධානයේ නව සභාපති වශයෙන් ඔහු මෙවරත් පත්වීමෙන් පසුව එ සේ කීවේය.ඔහු හා තරග වැදීමට “ඕමර් සෆ්රාස් චීමා”සහ ” නෙක් මොහමඩ්”යන දෙදෙනා ද ඉදිරිපත් වුවත් පසුව ඔවුහු ඉල්ලා අසුවූහ.

ඒ අනුව ඉම්රාන් ඛාන් නිතරගයෙන සභාපති ධූරයට පත්විය.

“ෂා මොහමඩ් කුරේෂි”සහ“අසාද් උමාර්” යන දෙදෙනා පිළිවෙළින් පක්‍ෂයේ උප සභාපති සහ මහලේකම් යන ධූරවලට පත්වූහ.

පවුල් දෙක සහ හමුදා ආඥා දායකයින් රට පාලය කළ ගතවූ හැට වසරක(60) කාලය තුළ සෑම දසවසරක් ගෙවෙද්ද්ී ම රට රට එන්නන එන්නම අගාධයට ඇද වැටුණු බව ද ඉම්රාන් ඛාන් කීවේය.
“වසර තිහ 30 බැගින් හමුදා ආඥා දායකයින් සහ පවුල් දෙක පාලනය කරමින් රට කෑවා.පාලන ව්‍යුහය වෙනස් කිරීමට අප කොතෙක් උත්සාහ කළත් අසාර්ථක වුණා”ඉම්රාන් ඛාන් වැඩිදුරටත් සඳහන් කෙළේය.

SendShareShare
Previous Post

රනිල් සමත් වුණා! දෙකෝටි විසි ලක්ෂයක් ජනතාව අසමත් වුණා! වැඩේ ගොඩ යන්න නම් රනිල්ට බෝධි පූජා තියන්නලු! යූඑන්පී සභාපති වජිර බොහොම සැහැල්ලුවෙන් රටට කියයි! (VIDEO)

Next Post

ඉන්දියාවෙ ගොවියන්ට පෝර මල්ලක් අපේ රටේ මාර පොල්ලක්!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.