රනිල් වික්‍රමසිංහ මහතා සමත් වුවත් රටේ දෙකෝටි විසි ලක්ෂයක් වූ ජනතාව අසමත් වී ඇති බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ රට සමත් කරවීමට නම් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලබා දීමට රටම එක්වී බෝධිපූජා පැවැත්විය යුතු බවකි.