• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

බුදු කුටිය මෙහෙම හදලා වාසනාව හදාගන්න

August 10, 2019
in Astrology
Reading Time: 1 min read
A A
බුදු කුටිය මෙහෙම හදලා වාසනාව හදාගන්න
Share on WhatsAppShare on Facebook

බුදුන් වහන්සේ සහ දෙවියන් වැඩවසන ස්ථානය මන්දිර නමින් හැඳින්වේ. ඍෂි මතය අනුව මේවා ප්‍රාසාද නමින්ද දක්වා ඇති අතර විමාන ලෙසද සැලකෙන්නේ දෙවියන් වැඩ සිටින ස්ථානයි. වෘක්ෂ දේවතාවුන් හා දේවතාවියන් වැඩසිටින බැව් දැක්විය හැකිය. අනුර නැකැතින් අනුරාධ කුමරු ගොඩනඟන ලද අනුරාධපුර පින්බිමේ තෙලඹු ගසේ වැඩ සිටි ස්වර්ණමාලි දෙව්දුවගෙන් අවසර ලැබුණේ දුටුගැමුණු රජු නිර්මාණය කරන ලද සෑයට ස්වර්ණමාලි හෙවත් රුවන්වැලි සෑය නමින් සිය නම තබන ලෙසට වරම් දීමෙන් පසුවය.

මිනිස් වාසිය නිවාස සෑදීමේදී වඩු රියන් ඔත්තේ සංඛ්‍යාවක්ද බුදු හා දෙව් මැදුරු ගොඩනඟන විට ඉරට්ටේ සංඛ්‍යාවක් ගතයුතු බැව් ඍෂි මතයකි. සමචතුරස්‍ර වීම යහපත්ය. ෂඞ්කෝණ (සය පට්ටම්) අෂ්ට කෝන අටපට්ටම් හැඩැතිව මන්දිර සෑදීමට උපදෙස් දී තිබේ. තැන්පත් කරන පිළිම සංඛ්‍යාව වැඩි නම් පළලට වඩා දික් වීමද යහපත් වේ. විෂම චතුරඝ්‍රාකාරව බුදු මැදුර හා හින්දු දේව මන්දිර තනා තිබේ.

පිළිමය බ්‍රහ්ම පාදයේ හරි මැද තැන්පත් කිරීම යහපත්ය. තවද උතුර, දකුණ, නැඟෙනහිර යන සුබ දිසාවකට මුහුණලා පිළිම වහන්සේලා තැන්පත් කළයුතු වේ. මෙය වාස්තු විද්‍යානුකූලයි. තමා පදිංචි නිවසේ බ්‍රහ්ම පාදයේ සිට දිසා නිර්ණය කළ යුතුවේ. බ්‍රහ්ම පාදයේ සිට බැලීමේදී නිවස තුළද, පිටතද බුදු කුටිය තැනීමට නැඟෙනහිර, උතුර, දකුණ, ඊසාන ඉතාම අගනේය.
නිරිත, වයඹ සමඵල ලැබේ. ආගමික කටයුතුවලට නිවසේ ඉතාම සුබ තැන බ්‍රහ්ම පාදයයි.

ගිනිකොන හා බස්නාහිර දිසාවේ බුදුකුටි සඳහා වතාවත් කිරීම සුදුසු නොවේ. විශ්වීය ශක්තිය ඒකරාශි වන තැන බ්‍රහ්ම පාදයයි. මේසයක් තබා දෙපා බිම නොපෑගෙන සේ ලෑල්ලක් හෝ පාතලයක් සහ ඒ මත දෙපා තබා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරන්නේ නම් ධාරන ශක්තිය ඉගෙනීමේ උනන්දුව, වනපොත් කිරීමෙදී මතක ශක්තිය වැඩිවේ. යන්ත්‍ර මන්ත්‍රවලටත් වඩා මෙය ඉතා බලවත් බැව් අත්දැකීමෙන් පවසමු.

හෙළයේ මහා ගත්කරු සිය නිවසේ හරි මැද බ්‍රහ්ම පාදයේ මේසය තබා ලෝපතල මහා ග්‍රන්ථ සිය පන්හිඳෙන් එළිදක්වන ලද බවට අදත් සාක්ෂි තිබේ. ඒ මහා සම්පත් නිවස බැලූ විට නිවස තුළ බුදුන් වඳින්නේ නම් කුඩා ප්‍රමාණයක බුදු පහන තැබිය යුතුවේ. සුබ දිශාවේ පිහිටි උතුර, ඊසාන, නැඟෙනහිර නම් වඩාත් යහපත්ය. නිවසක් පිට මිදුලේ බුදු කුටියේ බිත්තියේ හරි මැදින් තැබීම යෝග්‍ය වේ.

දොර උතුර, ඊසාන, නැඟෙනහිර, දකුණට සුබයි. දොර පළල මෙන් දෙගුණයක් විය යුතුයි. පිළිම වහන්සේ බ්‍රහ්ම පාදයේ නැඟෙනහිර, උතුර, ඊසාන යන ප්‍රධාන දිශාවන්ට මුහුණලා තැන්පත් කිරීම සුබයි. පිළිම වහන්සේ බටහිර හෝ ගිනිකොන දෙස බලා සිටින සේ මන්දිරයේ හෝ නිවස තුළ හෝ තැන්පත් කිරීම අසුබයි. එයින් ලැබෙන ප්‍රතිඵල ඍණාත්මක වේ. එවැනි දිශාවන්ට තැබීමෙන් අනාර්ථකාරී සිදුවීම්වලට මුහුණපෑමට සිදුවන බැව් පෙනේ.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සහ වාස්තු විද්‍යා විශාරද දේශබන්දු ටී. හෙන්රි බෙම්මුල්ල
0771892842

SendShareShare
Previous Post

තුන්පාරක් සජිත් රනිල් හමුවෙලා

Next Post

සුමන්තිරන් මංගලට අනතුරු අගවයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News
Exclusive

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

කටුවැල්ලෙගම…..මේ නම කීප වතාවක්ම පහුගිය ටික දොහේ ඇහුණා. හැබැයි ඒ ඇහුණෙ ආගම දහමට අදාළව නෙවෙයි. පල්ලි, පන්සල්, කෝවිල් ගැන කියන්නත්...

Read more
ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද? Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.