• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චීනෙට යළිත් කොවිඩ්! සැපයුම් ජාලයම කඩන් වැටෙයි!

June 15, 2022
in Politics
Reading Time: 2 mins read
A A
චීන ආර්ථිකය පිරිහේ!
Share on WhatsAppShare on Facebook

තම රටේ කොවිඩ් වෛරසය සම්පූර්ණයෙන්ම මිනීපෙට්ටියක දමා ඇණ ගැසූ බවට චීනය ලොවට පුරාජේරු කතා කීවද දැන් යළිදු හිස ඔසවා දරුණු අන්දමින් පැතිරෙන්නට පටන් ගෙන තිබේ.පළාත් සම්පූර්ණයෙන්ම අගුළු ලා තිබේ.මහජනයා උග්‍ර සාගතයකට මුහුණපා සිටිති.

පසුගිය සතිය වන විට කර්මාන්ත ශාලාවල නිෂ්පාදන සම්පූර්ණයෙන්ම පාහේ කඩා වැටී තිබේ.

යටිතල පහසුකම් සැපයීමේ ආයෝජන සියල්ලම පාහේ පණ අදිමින් ඉදිරියට ඇදෙන බව චීන සංඛ්‍යලේකන පිළිබඳ කාර්යාංශය කියයි.

චීන ප්‍රතිපත්ති පර්යේෂණ කණ්ඩායම වාර්තා කර ඇති අන්දමට කොවිඩ් වසංගතය නිසා රැකියා අහිමිවූ සංඛ්‍යාව ද විශාල වශයෙන් වැඩිවී තිබේ.

ඒ කණ්ඩායම සිය නිර්දේශයකින් අනාවරණය කර ඇත්තේ දැනට දෙ වසරකට පෙර කොවිඩ් වෛරසය පැතිරීම ආරම්භවූ දා සිට පළමුවතාවට සැපයුම් ජාලය මෙවර බින්ඳුවටම හින්ඳවී ඇති බවයි.

බියකරු වෛරසය පැතිරීමේ තත්ත්වය යටතේ බිඳ වැටී ඇති ආර්ථිකය සම්බන්ධයෙන් අගමැති ලී කෙක්ක්‍යුයෑං හදිසි අවස්ථාවක් ප්‍රකාශකර ප්‍රවර්ධන කටයුතු ඉලක්ක කරමින් නව කඩිනම් ක්‍ෂුද්‍ර ප්‍රතිපත්ති සකස්කරන ලෙසටද උපදෙස් දී ඇත්තේය.

චීන මධ්‍යම කාරක සභාවේ සාමාජිකයකු මෙන්ම දේශපාලන කාර්යාංශයේ සාමාජිකයකු ද වන අගමැතිවරයා, යුනාන් ප්‍රාන්තයේ පසු ගිය සතියේ පැවැති සමුළුවක දී පවසා ඇත්තේ සෑම අංශයකින්ම පසු බා ඇති සංවර්ධනය යළි දු උත්ථානය කිරීම සඳහා කඩිනම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ යුතු බවය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

හයිරංකාර චීනෙට බලවතුන්ගෙන් තර්ජනයක්!

Next Post

ෂෙඩ් වහලා! ඒ වුණත් කිලෝමීටර් ගණන් වාහන තෙල් පෝලිමේ! අද තෙල් ඉල්ලා ගාලු පාර දෙහිවලින් සම්පූර්ණයෙන්ම වහයි! පංචිකාවත්තත් වැහුවා! (VIDEO)

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.