• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ෂෙඩ් වහලා! ඒ වුණත් කිලෝමීටර් ගණන් වාහන තෙල් පෝලිමේ! අද තෙල් ඉල්ලා ගාලු පාර දෙහිවලින් සම්පූර්ණයෙන්ම වහයි! පංචිකාවත්තත් වැහුවා! (VIDEO)

June 15, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ෂෙඩ් වහලා! ඒ වුණත් කිලෝමීටර් ගණන් වාහන තෙල් පෝලිමේ! අද තෙල් ඉල්ලා ගාලු පාර දෙහිවලින් සම්පූර්ණයෙන්ම වහයි! පංචිකාවත්තත් වැහුවා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ගාලු පාර දෙහිවල ප්‍රදේශයෙන් මුළුමනින්ම අවහිර කරමින් ඉන්ධන ලබා දෙන්නැයි ඉල්ලමින් පිරිසක් මේ වන විට විරෝධතාවක නිරත වේ.

උද්ගතව ඇති තත්ත්වය හමුවේ පොලිසිය දැනුම් දෙන්නේ, ගාලු පාර ඔස්සේ කොළඹට පැමිණෙන රථ වාහනවලට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.

මේ අතර, ඉන්ධන ඉල්ලා පංචිකාවත්ත මංන්ධියෙන් ද මාර්ගය අවහිර කරමින් ජනතාව විරෝධතාවක නිරත විය.

පිරිස පැය භාගයකට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරත වූ බව අප වාර්තාකරු පැවසී ය.

පසුව පොලිසිය පැමිණ පැයකින් ඉන්ධන ලබා දීමේ පොරොන්දුව මත ජනතාව මාර්ගය නැවත ගමනාගමනය සඳහා විවෘත කර තිබේ.

කෙසේවෙතත් ඉන්ධන හල් වසා තිබුණද කිලෝමීටර් ගණන් දිග වාහන පෝලිම් අද පෙරවරුවේ සිට දිවයින පුරා දැකගන්නට ලැබිණ.

SendShareShare
Previous Post

චීනෙට යළිත් කොවිඩ්! සැපයුම් ජාලයම කඩන් වැටෙයි!

Next Post

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වළක්වාගන්න ජෝන් අලුත් යෝජනාවක් ගෙනෙයි! තවත් මාස 6කින් පාර්ලිමේන්තු කාලය දික් කරන්න ඕනෑ! ජෝන් එක්ක වාඩිවූ අනුර යාපා-චන්දිම-චම්පික තවත් ‌‌යෝජනා රැසක් ගෙනෙයි! (VIDEO)

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper