• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

පාකිස්තානයේ වාර්ෂික ආරත් පාගමනට තහංචි!

April 2, 2022
in Politics
Reading Time: 3 mins read
A A
පාකිස්තානයේ වාර්ෂික ආරත් පාගමනට තහංචි!
Share on WhatsAppShare on Facebook

පාකිස්තානයේ වාර්ෂික දේශපාලන උද්ඝෝෂණයක් වන ආරත් පාගමන මෙවර නොපවත්වන ලෙසට ආණ්ඩු පක්‍ෂය වන “ටෙහ්රීක් ලබ්බයික්” පක්‍ෂය එරට විරුද්ධ පක්‍ෂයට දන්වා තිබේ.

උත්සවය එ සේ පැවැත්වීම සමාජ සහ ඉස්ලාමීය ආචාර ධර්මවලට පටහැනි බව ඊට හේතුව වශයෙන් පෙන්වා දී තිබේ.

පක්‍ෂනාක හෆීස් සාද් රිස්වි ඒ වෙනුවට මුම්ටාස් ක්වාද්රිගේ වර්ෂපූර්ණ ගුණානුස්මරණය සිහිපත්කරමින් බාරාකාලු දක්වා පෙරහරක් පැවැත්වීමට නියමිතය.

වාර්ෂික ආරත් පාගමන පැවැත්වෙන මාර්තු 8 වැනිදා ජාත්‍යන්තර කාන්තා දිනය ද යෙදෙන අතර පාගමනට සහභාගි වන්නන් සදාචාරාත්මක නොවන අන්දමේ සටන්පාට කියන බැවින් ඒ උත්සවය නොපැවැත්විය යුතු බව රාවල්පිණ්ඩි ප්‍රදේශයේ “ටෙහ්රීක් ලබ්බයික්” පක්‍ෂයේ විශ්‍රාමික පාලක(එමීර්)මජ් අහමඩ් යාකුබ් සායිෆ් පවසයි.

පාගමන අවහිර කිරීමට බලය යෙදවිය යුතු බව දින කීපයකට පෙර “ජමයිත් අයි උලමා සංවිධානය”නිවේදනය කෙළේය.

එ හෙත් ඒ අවහිර කිරීම ඉස්ලාමාබාද් නගරයට පමණක් සීමාවන්නක් ද?එ සේ නැතහොත් කවර ප්‍රදේශයකට අදාලව කෙරෙන්නක් විය යුතු දැයි යන්න ද එම නිවේදනයේ පැහැදිලිව දක්වා නොතිබිණි.

එදින පැවැත්වෙන පෙරහරේ කහ්නා පාලමේ සිට බාරාකාලු දක්වා කොටසේ දී නායකත්වය ද උත්සවයේ ආගමික වතාවත් හා එහි ප්‍රධාන දේශනය ද “ටෙහ්රීක් ලබ්බයික්” පක්‍ෂයේ මධ්‍යම පාලක හෆීස් සාද් රිස්වි පවත්වනු ලබන බව විශ්‍රාමික පාලක(එමීර්)මජ් අහමඩ් යාකුබ් සායිෆ් පැවසුවේය.

මුම්ටාස් ක්වාද්රි හිටපු හමුදා කමාන්ඩෝ නිලධාරියෙකි.හෙතෙම පන්ජාබයේ හිටපු ආණ්ඩුකාර සලමන් තසීර් ඝාතනය කෙළේය.ඒ නිසා ඔහු 2016.02.29 දිනැ “අදිආලා” බන්ධනාගාරයේ දී එල්ලා මරාදමනු ලැබුවේය.

පක්‍ෂනායක හෆීස් සාද් රිස්වි පිළි ගැනීමේ උත්සවය“ලිආකුවැට් බා”ස්ථානයේ පැවැත්වීමට මුලදී තීරණය කළ බව විශ්‍රාමික පාලක(එමීර්)මජ් අහමඩ් යාකුබ් සායිෆ් ප්‍රකාශ කෙළේය.

එ හෙත් ඒ ආසන්න ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියක් වෙනුවෙන් අතිරේක ආරක්‍ෂාවක් යෙදවීමට හේතුවී ඇති නිසා උත්සවය නගරයෙන් පිටත ස්ථානයක පවත්වන ලෙසට පොලිසිය සහ ප්‍රදේශයේ පරිපාලනායතනය ඉල්ලා සිටි බව පක්‍ෂනාක හෆීස් සාද් රිස්වි පැවසුවේය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

චීන ආර්ථිකය පිරිහේ!

Next Post

ඇෆ්ඝනිස්ථානයේ පැවැතියේ රුසියාව සහ ඇමරිකාව අතර යුද්ධයක්!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.