• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

කෝටි ගානක් වටිනා බලගතු තෙලක් ගෙදරදී සිඳගන්න…

March 28, 2022
in Astrology, Kendaraya
Reading Time: 3 mins read
A A
කෝටි ගානක් වටිනා බලගතු තෙලක් ගෙදරදී සිඳගන්න…
Share on WhatsAppShare on Facebook

ඔබට මට හෝ වෙනත් කාට වුවද ග්‍රහයන්ගේ සහ සූර්යයාගේ කිරණවලින් බේරීමට හැකියාවක් නැත. එනිසා ජන්මියකු උපදින මොහොතේ ඔහුගේ ජීවිතයට මේ ග්‍රහයන් බලපාන ආකාරය පිළිබඳ සොයාබලා කේන්දරයක් සකසනු ලබන්නේ ඉදිරි කාලය එම ජන්මියාට ග්‍රහයන්ගේ සුබ අසුබ පල දැන උපක්‍රමශීලීව ජීවත් වීම පහසුකරවීම සඳහායි. මේ තත්ත්වය නිසි ලෙස තේරුම් ගත් පුද්ගලයා ඉතා සූක්ෂ්මව කටයුතු කර සියලු ග්‍රහ උපද්‍රවයන්ගෙන් බේරී කටයුතු කරනු ඔබ දැක ඇතුවාට සැකයක් නැහැ.

වර්තමානය වෙද්දී ලෝකයට මෙන්ම අප රටටද යම් තරමක අශුභවාදී ග්‍රහ තත්ත්වයන් බලපවත්නා මුත් ජන්මියකු ලෙස ඔබට ඔබේ ජීවිතය සාර්ථක කරගන්නට ක්‍රම ඇත.

පුරාණයේ ඍෂිවරුන් නුවණින් බලා උදාවිය හැකි ග්‍රහ අපල තත්ත්වය හඳුනාගෙන, ඒවායෙන් ආරක්ෂා වීම පිණිස විවිධ ක්‍රමවේද හඳුන්වාදී ඇති අතර අප මේ ඉදිරිපත් කරන බලගතු රන් තැඹිලි තෙලද එවැන්නකි. මෙම තෙල භාවිතයෙන් ඔබට ධනය, බලය, ශක්තිය මෙන්ම ජීවිතයේ සිතූ පැතූ සම්පත් උදාකර ගැනීම පහසු කරවන බවද ඍෂි මතයයි.

මෙම තෙල සකසා ගැනීමට සිතන ඔබ හෝ වෙද මහතා කිලි කුණුවලින් වැළකී සති දෙකක කාලයක් පේවී පිට පොත්ත කොළ පැහැති, මදය රතට හුරු රන් තැඹිලි ගසක් සොයාගත යුතුය. පසුව එම ගස අවට පිරිසිදු කොට ගස වටා සුදු රෙදිකඩක් ඔතා, ගසට සතියක් පුරා උවටැන් සත්කාර කළ යුතුය.

රන් තැඹිලි ගෙඩි කඩාගැනීමට අවශ්‍ය යැයි ඔබ තීරණය කරන දිනයේ පිරිසිදුවී පේවී, ආගමික වතාවත් ඉටුකොට ඔබට මෛත්‍රී නැකැත උදාවන සූක්ෂ්ම ගුරුගේ හෝරාවක ගෙඩි කඩාගත හැකිය. එහිදී වඩාත් සැලකිලිමත් විය යුතු කාරණා කිහිපයක් ගැන ඍෂිවරු සඳහන් කරති. එනම් ගසට නැඟ අතින්ම ගෙඩි කඩා බිම නොවැටෙන ලෙස උරයකට දමාගත යුතු අතර කටයුත්ත සිදුකරන්නා සියලු කටයුතු අවසන් වන තුරු කතා නොකිරීමට වගබලා ගත යුතුය.

ඉන් පසුව ඔබට පහසු පරිදි පන්සලේ හෝ පහසු වෙනත් බෝධියක් අසල උඩට උඩුවියන් යටට යටි වියන් බැඳ ලී උලකින් ලෙලි ගසා ගත් තැඹිලි ලී මිටකින් බිඳ ලී දැති සහිත උපකරණයකින් ගාගැනීම වටී.

මේ සියලු කටයුතු මුඛවාඩම් බැඳ, කිරි මිරිකා, අලුත් මැටි මුට්ටියක දමා තෙල් සිඳීම කළ යුතු අතර තෙල් මුට්ටිය තනි නොකිරීම වෙද මහතාගේ ප්‍රධාන රාජකාරිය වේ. තෙල පැසීගෙන එද්දී විෂ්ණු ස්තෝත්‍ර කළ ප්‍රාණජීව දලු ස්වල්පයක් ඊට එකතු කළ හැකි නම් වඩාත් සුබ වේ.

තෙල සිදඟත් පසු එම තෙල දිනකට එක්දහස් අට වර බැගින් බුදුගුණවලින් ජීවම් කරගත යුතු අතර එම ජීවම් කරන දින ගණන වැඩිවන තරමට තෙල්වල ගුණය බලය වර්ධනය වන බව දත යුතුය.
යම් කෙනකුට මෙම තෙල පලඳින්නේ නම් අවශ්‍ය අයගේ කේන්ද්‍රයට අනුව සුදුසු ස්තෝත්‍ර ගයමින් ශරීරයේ පපු ප්‍රදේශයේ ගෑවෙන ලෙස සුරයක දමා පැලඳීම සුදුසු වේ.

මෙමගින් කෙනකුගේ අපල දුරු කෙරෙනවා සේම සිතේ ඇති යහපත් අරමුණු ඉටුකර ගැනීමට ශක්තියක් ලැබෙන බවද දත යුතුය.

ජ්‍යොතිෂවේදී ටී බණ්ඩාර

SendShareShare
Previous Post

ස්ප්‍රින් ඇන්ඩ් සමර් නවතම ශාඛාව කිරිබත්ගොඩ නගරයට…

Next Post

සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා බීලා වාහනේ එලවලා! අන්න තලවකැලේ පොලිසියේ!

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

ගාල්ල පොලිස් වසමෙන් වාර්තා වූ දේපළ සොරකමක සැකකරුවෙකු ලෙස නම් කර සිටි පුද්ගලයෙකුට අමානුෂික අන්දමින් පහරදීමේ සිදුවීමක් ෆේස්බුක් (Facebook) ඇතුළු...

Read more
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.