• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඔබේ දරුවා උගතකු වෙයිද?

November 28, 2019
in Astrology
Reading Time: 1 min read
A A
ඔබේ දරුවා උගතකු වෙයිද?
Share on WhatsAppShare on Facebook

දරුවන් සිටින සෑම මවුපියෙක්ම තම දරුවන්ට හොඳින් උගන්වා යහපත් පුරවැසියකු කිරීමට උත්සාහ කරයි. දුප්පත් පවුලක ඉපදුණු දරුවකුට පවා අද අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට පහසුකම් ඇත. නමුත් කොතරම් මහන්සියෙන් දරුවකුට ඉගැන්වීම් කළත් ඉගෙනීම හරියට නොකරන දරුවන්ද ඇත. දුප්පත් පවුලක ඉපදුණු ළමයකු පවා හොඳින් ඉගෙන ගෙන උසස් රැකියාවල් කරන අවස්ථාද ඇත. මෙසේ වන්නේ ඇයි? එසේ නම් ඔබත් ඔබේ දරුවාගේ කේන්දරය පරීක්‍ෂා කරගෙන දරුවාගේ අධ්‍යාපනය කෙසේ වන්නේ දැයි සොයා බලන්න.

අධ්‍යාපනය ගැන කතා කරන විට කේන්දරයක 03 වැන්න, 05 වැන්න හා 09 වැනි භාව පරීක්‍ෂා කළ යුතුය. 03 භාවය පරීක්‍ෂා කිරීම මඟින් දරුවාගේ මූලික අධ්‍යාපනයද, 05 භාවය තුළින් දරුවාගේ ද්විතීයික අධ්‍යාපනයද, 09 භාවයෙන් උසස් අධ්‍යාපනයද දැනගැනීමට පුළුවන.
03 භාවය මඟින් දරුවන්ගේ හැකියාවන් දැනගන්නට පුළුවන. රවි ග්‍රහයා 03 භාවයේ නම් විදේශීය භාෂාවක් පිළිබඳ දැනුම ලබා ගනී. උපන් තත්ත්වයට වඩා උසස් තත්ත්වයක් ලබා ගනී. 03 භාවයේ බුධ නම් ඉගෙනීමට දක්‍ෂය. විද්‍යාවට මෙන්ම ගණිතයටද දක්‍ෂය. සිකුරු 03 භාවයේ නම් කලා කටයුතුවලට ළැදි අයෙකි. 03 භාවයේ කුජ නම් කාර්මික කටයුතුවලට දක්‍ෂය. කේතු 03 සිටීමද ඉගෙනීමට යහපත්ය.

05 භාවය පරීක්‍ෂා කිරීම තුළින් දරුවාගේ ද්විතීයික අධ්‍යාපනය ගැන දැනගැනීමට පුළුවන. දරුවාගේ බුද්ධිමත්භාවයද, 05 වැන්න මඟින් දැනගැනීමට හැකි වෙයි. එසේම 04 භාවයද අධ්‍යාපනය සම්බන්ධව සලකා බලයි. 04 භාවයේ සුබ ග්‍රහයකු සිටීමද අධ්‍යාපනයට යහපත්ය.
09 භාවය පරීක්‍ෂා කිරීම තුළින් දරුවාගේ උසස් අධ්‍යාපන කටයුතු පිළිබඳ සොයා බලන්නට පුළුවන. 03 හා 05 භාව අසුබව තිබුණත් 09 භාවයේ සුබ ග්‍රහයකු සිටී නම් දරුවා උසස් අධ්‍යාපනයට යොමු වෙයි. 09 භාවය තුළ ගුරු, බුධ, සඳු, කේතු වැනි ග්‍රහයන් සිටීම උසස් අධ්‍යාපනයට යහපත්ය.

මෙයට අමතරව ඉගෙනීමට සම්බන්ධ විශේෂ ග්‍රහ යෝගද ඇත. ඒවා සම්බන්ධවද දැනගැනීම වැදගත්ය.

මේ බුධ යෝගය, ගුරු හංස යෝගය, භද්‍රා යෝගය, ඒකාවලී යෝගය, විදුරවි යෝගය, බුධ ගුරු යෝගය වැදගත් තැනක් ගනී. මෙම සුබ යෝග අධ්‍යාපනයට බලපාන භාවයන්වල තිබීමෙන් යහපත් ප්‍රතිඵල ලැබෙයි.
එසේම 03, 05, 09 භාවවලට ලැබෙන සුබ දෘෂ්ටිද සලකා බැලිය යුතුය. උදාහරණයක් වශයෙන් ගුරු ග්‍රහයා ලග්න ගතව සිටින කල ගුරුගේ දෘෂ්ටිය 05 භාවයටද, 09 භාවයටද ලැබේ. එය ඉගෙනීමට යහපත්ය.

දරුවා ඉගෙනීම ලබන කාලයේ ගතකරන දශාවද දරුවාගේ අධ්‍යාපනයට බලපායි. කුජ මහ දශාවෙන් ඉපදුණු දරුවකුට ඉගෙනීම ලබන කාලය තුළ රාහු මහ දශාව ලබයි. රාහු මහ දශාව ඉගෙනීමට අයහපත්ය. රාහු කේන්දරයේ සුබව සිටී නම් එතරම් අයහපත් ප්‍රතිඵල නොලැබෙයි. රාහු මහ දශාව තුළදී ඉගෙනීමට උනන්දුව අඩු වීම හෝ ඉගෙනීම කඩාකප්පල් වීමටද බලපායි. එවිට දරුවා ඉගෙනීමට උනන්දු කළ යුතුය.

ඉගෙනීම ලබන කාලයේ සිකුරු මහ දශාව මෙන්ම කුජ මහ දශාව ලබා තිබීමද අයහපත්ය. නමුත් සිකුරු හෝ කුජ 05 වැන්නාධිපති හෝ 09 වැන්නාධිපති නම් ඉගෙනීමට අයහපත් නැත. උසස් අධ්‍යාපනය ලබන විට සුබ දශාවක් ලැබීමද ඉගෙනීමට යහපත්ය.
ඉගෙනීමට මුලින් අදක්‍ෂ දරුවන් පසුකාලයේදී ඉගෙනුමට දක්‍ෂ දරුවන් වනුයේ ඔවුන්ට ඒ කාලයේදී යහපත් දශාවක් ලැබීමය. ඔබගේ දරුවා ඉගෙනීමට අදක්‍ෂ නම් දරුවාට තරවටු නොකොට දරුවාගේ කේන්දරය බලා කළයුතු ප්‍රතිකර්ම කරවාගන්න.

ජ්‍යොතිෂවේදී එස්.එම්. ගුණවර්ධන

SendShareShare
Previous Post

අමැතිවරුන් දිව්රද්දී ගම්මන්පිල චීනෙ ගිහින්

Next Post

හෙළයා රජවුනේ මෙහෙමයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.