• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

මහජන බැංකුවෙන් ටි‍්‍රලියනයක ඒකාබද්ධ මූල්‍ය පහසුකම්…

March 19, 2022
in Business
Reading Time: 3 mins read
A A
මහජන බැංකුවෙන් ටි‍්‍රලියනයක ඒකාබද්ධ මූල්‍ය පහසුකම්…
Share on WhatsAppShare on Facebook

■ රුපියල් බිලියන 236.8ක ඒකාබද්ධ දළ ආදායම සහ රුපියල් බිලියන 37.2ක ඒකාබද්ධ බදු පෙර ලාභයක් වාර්තා කරයි.

■ ක්ෂේත්‍රයේ විශාලතම කොවිඩ් 19 සහන ලබාදෙයි.

■ රජයේ ආර්ථික පුනර්ජීවන සැලසුම්වලට සහාය දෙමින් විවිධ ණය සැලසුම් රැසක් ක්ෂේත්‍රයේ පළමු වරට හඳුන්වාදෙයි.

■ 2021 වසර තුළ රුපියල් ටි්‍රලියන 1.0කට වැඩි ඩිජිටල් ගනුදෙනු සිදුකරයි.

■ 70%කට වඩා වැඩි ගනුදෙනු ඩිජිටල් තාක්ෂණය ඔස්සේ

■ People’s Wave වැඩියෙන්ම භාගත කළ යෙදවුම බවට පත්වෙයි.

■ Lanka Pay ජාතික කාඩ්පත් සැලසුම ලබාදීමේ ප්‍රථමයා බවට මහජන බැංකුව පත්වෙයි.

2021 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ වර්ෂය සදහා වූ ප්‍රතිඵල මහජන බැංකුව ප්‍රකාශයට පත්කරන ලදී. ඒ අනුව ඒකාබද්ධ සමස්ත මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 110.7ක් කරාද සමස්ත මෙහෙයුම් වියදම රුපියල් බිලියන 50.5ක්ද වූ අතර, එය 2020 වසරට සාපේක්ෂව පිළිවෙළින් 21.9%ක සහ 14.9%ක ඉහළ යාමකි.

ඒකාබද්ධ බදු පෙර සහ බදු පසු ලාභය රුපියල් බිලියන 37.2ක් සහ රුපියල් බිලියන 28.1ක් වූ අතර, එය 51.1%ක සහ 74.6%ක ඉහළ යාමක් පෙන්නුම් කරන්නකි. බැංකුවේ ස්වාධීන පදනමක් මත, සංඛ්‍යාව රුපියල් බිලියන 30.4ක් සහ රුපියල් බිලියන 23.7ක් වූ අතර 2020ට සාපේක්ෂව එය පිළිවෙළින් 43.2%ක සහ 67.3%ක ඉහළ යාමකි. මූලික වශයෙන් ආදායම් වර්ධනය ශුද්ධ පොලී ආදායමෙන් ඇති වූ අතර එය සමස්ත මෙහෙයුම් ආදායමෙන් 90.0%කට ආසන්න විය.

එය බැංකුවේ ණය සහ ආයෝජන එකතුවෙහි වර්ධනයට සමගාමීව 30.2%ක වර්ධනයක් වූ අතර, අරමුදල් පාදක නොවන ආදායම් මූලාශ්‍ර ඉහළ නැංවීමට බැංකුව ගන්නා උත්සාහය විදහා දක්වමින් එහි ගාස්තු ආදායම 23.4%කින්, රුපියල් බිලියන 9 දක්වා ඉහළ නැංවුණි. වියදම් වර්ධනය වැඩි වශයෙන් ඍජු ව්‍යාපාර වර්ධනය අදාළ වේ.

2019 වර්ෂයට සාපේක්ෂව, 2021 වසරේදී බැංකුවේ ආදායම් පිරිවැය අනුපාතය 61.8%ක අගයක් පෙන්නුම් කර ඇති අතර එය 2020 වසරේදී 54.3%ක්ද සහ 2019 වසරේදී 54.3ක් විය. ක්ෂේත්‍රය පුරා දැකිය හැකි පරිදි සාර්ව ආර්ථික පීඩනය පෙන්නුම් කරමින් බැංකු පුරා ණය හානිකරණ ඉහළ ගොස් තිබේ. 2021 වසර අවසානයේදී විවිධ ණය පහසුකම් වැඩසටහන් ඔස්සේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් රුපියල් බිලියන 63.0කට වැඩි මුදලක් ලබාදෙන ලද අතර කෘෂිකාර්මික, තොරතුරු තාක්ෂණ, සැපයුම්, නිෂ්පාදන, තේ සහ සංචාරක කර්මාන්ත යළි නගාසිටුවීම සඳහා සිය පහසුකම් ඔස්සේ රුපියල් බිලියන 1.9ක පමණ මුදලක් ලබාදීමද ඊට ඇතුළත් වේ.

SendShareShare
Previous Post

SLT-MOBITEL සබැඳියාවේ ආදරය…

Next Post

විකටයා වීරයා වීම නොහොත් සජිත් සහ සෙලෙන්ස්කි! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.