• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

උද්ධමනයට එරෙහිව පාකිස්ථානයේත් උද්ඝෝෂණ

February 28, 2022
in Politics
Reading Time: 2 mins read
A A
උද්ධමනයට එරෙහිව පාකිස්ථානයේත් උද්ඝෝෂණ
Share on WhatsAppShare on Facebook

පකිස්ථානයත් උද්දමනයෙන් කර මුලටම හිරවී ඇත්තේය.ඒ නිසා ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කෙරී ඇත.එ මතු ද නොව චීනයෙන් ණය මුදලක් ඉල්ලා ගැනීමේ අදහසක් ද ඇති බව මාධ්‍ය කියයි.

මේ තත්ත්වය යටතේ පෙට්ට්‍රෝල් ලිටරය පාකිස්තාන් රුපියල් වලින් රුපියල් හතකින්ද(7)ඩීසල් ලීටරය රුපියල් දහයකින් ද වැඩි කෙරෙන බව ද ඒ සඳහා අගමැති ඉම්රාන් ඛාන් ගේ අනුමැතිය අපේක්‍ෂාවෙන් සිටින බව ද Geo News ආයතනය කියයි.

තෙල් මිල වැඩිවන බවට පූර්ව අනතුරු ඇඟවීමක් වශයෙන් රජය ජාත්‍යන්තර වෙළෙඳ පොළේ ඉන්ධන මිළ ඉහළ ගොස් ඇති බව පසුගිය 15 වැනි දා ප්‍රකාශ කෙළේය.
ඉන්ධන මිල පමණක් නොව ඒ ආශ්‍රිත සෙසු නිෂ්පාදන පවා ඒ අනුව වැඩිවිය හැකි බව රජයේ මුල්‍ය අංශය 16 වැනි දා නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

පාකිස්ථානයේ පවත්නා උද්ධමන වේගය මෙ මගින් වර්ධනය වී රටේ මහත් දුෂ්කරතා ඇතිවෙන බව ආර්ථික විශේෂඥයෝ පෙන්නා දෙති.

පාකිස්ථානයේ ජාතික දිනය යෙදෙන මාර්තු 23 වැනි දාට රටේ අගනුවර වන ඉස්ලාමාබාද් නගරය දක්වා උද්ධමනයට එරෙහි පා ගමනක් පැමිණවීමට මේ අතර තුරේ විපක්‍ෂය විසින් සංවිධානය කරනු ලැබ තිබේ.

එ හෙත් පාගමන එදින නොපවත්වන ලෙසට “ පාකිස්ථාන් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය”සංවිධායකයන් ගෙන් ඉල්ලීමක් ද කර තිබේ.

පාගමන දින හතරකට(4)කල් දමන ලෙසට පාකිස්ථානයේ අභ්‍යන්තර කට යුතු පිළිබඳ ඇමති ෂෙයික් රෂීඩ් අහමඩ් ද සංවිධායකයින්ට දන්වා තිබේ.

චන්ද්‍රසේන මාරසිංහ
2022.02.03

SendShareShare
Previous Post

“මේඩින් ඉන්ඩියා” යුද්ධයකට මෝඩි සූදානම්!

Next Post

චීනයේ හිතුවක්කාර පාලනයට බංගලාදේශයේත් උද්ඝෝෂණ!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.