• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ආදරේ රහස් කේන්දරෙන් අල්ලන්නෙ මෙහෙමයි…

February 19, 2022
in Astrology, Kendaraya
Reading Time: 2 mins read
A A
ආදරේ රහස් කේන්දරෙන් අල්ලන්නෙ මෙහෙමයි…
Share on WhatsAppShare on Facebook

මේ ආදරවන්තයන්ගේ මාසයයි. එනිසාම කවුරුත් ආදරේ ගැන උනන්දු වීම සාමාන්‍ය දෙයක්. විවාහක අවිවාහක මේ හැම කෙනකුගේම හිත් ඇතුළේ ආදරේ ගැන පුංචි හෝ හැඟීමක් මේ මාසෙදි ඇතිවෙනවා ඇති. එනිසා විවාහක අය තමන්ගේ ආදරේ අතීත මතක සටහන් හාරා අවුස්සමින් රස විඳිද්දී පෙම්වතුන් තමන්ගේ ආදරය ගැන හීන මවද්දී ඒ ආදරය විඳිද්දී බොහෝ විට පාසල් වයසේ පසුවන තරුණ දරු දැරියන් අනාගත ප්‍රේමයන් ගැන සිහින දකින බව නම් රහසක් නොවේ. මොකද තරුණ හිත් නිතරම තමන්ටම කියා ආදරයක් සොයන්නට පෙලඹෙන්නෙ මේ කාලයේ නිසා. ඇත්තටම එහෙම කෙනකුට පාසල් වයසෙදිම ආදරයක් ලැබේවිද කියලා කෙනකුට සැක හිතෙන්නටත් පුළුවන්. මොකද හිත්වල එහෙම හැඟීමක් තිබුණට කෙනකුට ආදරය ලැබෙද්දී තව කෙනකුට ඒ හැඟීම සිහිනයක් පමණක්ම වෙන බවකුත් වර්තමානයේ පේන්න තියෙනවා. එහෙම වෙන්න හේතුව මොකක්ද කියන එකත් හැමෝටම ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. හැබැයි මේ ගැන කියන්න විශේෂ කාරණාවක් තියෙනවා. ඒ තමයි හිතේ එහෙම අදහසක් පහළ වූ පමණින් අපට ආදරයක් ලැබෙන්නෙ නෑ, විශේෂයෙන්ම තරුණ විය ඇරැඹුණු විගස ආදරය හිමිවේද, හිත ප්‍රේමයක පටලාවිද යන දේවල් කේන්දරයේ ලියවිලා තියෙන්නත් ඕනෙ. එනිසා තරුණ දරුවන්ගේ කේන්දරය ඉතා බුද්ධිමත්ව පරීක්ෂා කර බැලිය යුතුයි.

ප්‍රේමය පිළිබඳ විමසනුයේ කේන්දරයක පස්වැන්නෙනි. එහි රාහු සහ සිකුරු තැන්පත්ව සිටියේ නම් පාසල් ප්‍රේමයක ලකුණුය. බුධ, සිකුරු පස්වැන්නේ පිහිටීමත්, සඳු සිකුරු පස්වැන්නේ පිහිටීමත් එසේමය.

පස්වැන්නට අධිපති ග්‍රහයා හත්වැන්නේ සිටියදී ගුරු, සිකුරු දෙදෙනා එකොළොස්වැන්නේ වෙතොත් පාසල් ප්‍රේමයකි. හතරවැන්න සහ පස්වැන්නට අධිපති ග්‍රහයන් පස්වැන්නේ එක්ව සිටීමත් පාසල් වියේදී පෙම් සබඳතා ඇතිකරයි. 3,7,11 යන රාශිවලට අධිපති ග්‍රහයන් පස්වැන්නේ නම් ළාබාල වියේදීම ආදරයට මුලපුරයි. කුජ, ශුක්‍ර යෝගයත් ළාබාල ප්‍රේමයට නෑකම් තිබේ. කලා අංශයන්ට නැඹුරුව අධ්‍යාපනය කරතොත් එසේ නොවීමට පිළිවන. සිකුරු විසිදෙවැනි දෙර්කාණාධිපතිව 9 වැන්නේ වෙතොත් පාසල් යන වයසේදී ප්‍රේමයට දුවයි. (සිකුරු විසිදෙවැනි දෙර්කාණාධිපතිවයා විය හැක්කේ කටක, තුලා, වෘශ්චික, මකර, කුම්භ, මීන යන ලග්නවලටය.)

තවත් ග්‍රහ පිහිටීම් කිහිපයක් කෙටි වැකිවලින් දක්වතොත් මෙසේය.

• 4,5 අධිපතීන් යෝගය 6,8,12 තැන්පත් වීම.
• පස්වැන්නේ සිකුරු සිටියදී පස්වැන්න අධිපති ග්‍රහයා 6,8,12 වීම.
• 1,5 හෝ 9 සිකුරු සිටියදී 5,9 අධිපතීන් 6,8,12 පතිත වීම.
• පස්වැන්නාධිපතියා සිකුරු සමග එක්ව 3,7,11 යන තැනක වීම.
• 3,7,11 අධිපතීන් එක්ව පස්වැන්නේ වීම.
• පස්වැන්න සිකුරුගේ දෘෂ්ටියට පමණක් ලක්ව තිබියදී (සිකුරු තමා සිටි තැනින් 5,7,9 දකී) පස්වැන්නාධිපති හයවැන්නේත්, නවවැන්නාධිපති අටවැන්නේත් වීම.
• සඳු, කුජ, සිකුරු, රාහු පස්වැන්නේ තැන්පත් වීම හෝ පස්වැන්න දැකීම.
• පස්වැන්නාධිපතියා හත්වැන්නේත්, හත්වැන්නාධිපතියා නවවැන්නේත් සිටියදී පස්වැන්න හෝ නවවැන්න පාප කර්තරී වීම. (පාප කර්තරී වීම යනු දෙපස රාශිවල පාප ග්‍රහයන් තැන්පත් වීමයි.)
• පස්වැන්නාධිපති හෝ නවවැන්නාධිපතියා බාධක රාශියේ පතිතවී සිටියදී බාධක රාශියට අධිපති ග්‍රහයා පස්වැන්නේ හෝ නවවැන්නේ සිකුරු සමග පතිත වීම. (මේෂ, කටක, තුලා, මකර යන රාශිවලට එකොළොස් වැන්නත්, වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ යන රාශිවලට නවවැන්නත්, මිථුන, කන්‍යා, ධනු, මීන රාශිවලට හත්වැන්නත් බාධක රාශි වේ.)
• වාෂභ ලග්නයෙන් ඉපදී සිකුරු පස්වැන්නේත්, රවි, බුධ හයවැන්නේත් සඳු හත්වැන්නේත් වීම.

ලග්නාධිති පස්වැන්නාධිපති හෝ චන්ද්‍රයා පතිත රාශියට දෙපස රාශි දෙකෙහි කුජ, ශුක්‍ර තැන්පත් වීම. ඔබේ දුවගේ හෝ පුතාගේ පාසල් අධ්‍යාපනය අතරට ප්‍රේමය බලපානවාද නැද්ද කියා ඔබට මේ අනුව වටහාගන්න පුළුවන්.

ජ්‍යොතිෂවේදී, බණ්ඩාරවෙල මංජුල තරුකෙම

SendShareShare
Previous Post

ගිහින් එන්නම් මල්ලි…! මට කතා කරන්න තහනම්…! ජයවේවා! (VIDEO)

Next Post

මහජන බැංකුවේ සේවා මධ්‍යස්ථානයක් ඉත්තෑපානට…

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.